1. SANJEE

    පෝයට අපි...

    පිං බලාගෙන නෙවෙයි මේවා අද කාලේ කරන්නම ඕනේ වැඩ........ හොඳ උතුම් වැඩක්....... මගේ ගානේ කරපු වැඩේ වෙනුවෙන් රෙප් 9+ ක්......
  2. SANJEE

    EK Married Club-5

    කෝ මේ කුකුල්ලු ටික කොහේ අනාථ වෙලාද.........?
  3. SANJEE

    EK Married Club-5

    අනාථ කුකුලන්ට ගුඩ් මෝනින් වේවා.........
  4. SANJEE

    EK Married Club-5

    පටන් අරන් තියෙන්නෙම රීගෙන නේ....... ඉතිං කොහේ හොඳද........? :lol:
  5. SANJEE

    EK Married Club-5

    ජබුක්‌....... පවු ඈ.........
  6. SANJEE

    EK Married Club-5

    ලිබර්ටියා පෝලිමේ නාවලා.........
  7. SANJEE

    EK Married Club-5

    ලිබර්ටිය ඊයේ රෑ හොඳට නාගෙන වගේ..........
  8. SANJEE

    EK Married Club-5

    අනේ අම්මපා මෙහෙමත් නොහැදෙන එකෙක්........ අසහනේ යකෝ ඕක පට්ට අසහනේ........ තෝ හැම සෙනසුරාදාම ඔය ලිබර්ටිය බදු අරගෙන ඉන්නේ වෙන එකෙක්ට චාන්ස් එකක් ගන්න දිපියකෝ.........
  9. SANJEE

    EK Married Club-5

    උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......:yes::yes: උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........ :) සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?
  10. SANJEE

    EK Married Club-5

    3 වෙනිදා වෙනකොට හොඳ ගානට තියෙයි නේද.....:D:D:D
  11. SANJEE

    EK Married Club-5

    වැල්ලවත්තේ එකත් රෑ වෙනකං ඇරලාද..........? :confused:
  12. SANJEE

    EK Married Club-5

    මේ රටේ හැමතැනටම පොදු තත්වේ ඕකයි....... වෙනස කොළඹ අනිත් පති වලට වඩා ඔය දේවල් වලට පහසුකම් වැඩියි..........
  13. SANJEE

    EK Married Club-5

    ඉතිං අර ධර්මපාල මාවතේ (කොළඹ මහජන පුස්තකාලේ තියෙන හරියේ......තෝ ඉතිං කොල්ලුපිටියේ ලිබර්ටිය තියෙන හරිය විතරනේ දන්නේ......) සම්පත් බැංකු සුපර් බ්‍රාන්ච් ඒකට පලකො පාස් පොතත් අරගෙන ඒක රෑ 10 වෙනකං වැඩනේ......... උඹ එතනින් ලොකු ගානක් ගන්නවානම් එකවුන්ට් ඒකෙන් ගෙදරටම උඹව ෆ්‍රී ඩිලිවරි...... ;)
  14. SANJEE

    EK Married Club-5

    ලැජ්ජාවට......... එහෙම නේද........? :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    අද කියයි ඊයේ සෑ තමයි සෑ කියලා........ :lol:
  16. SANJEE

    EK Married Club-5

    නෑ නෑ රෝස් පාන්.....:rolleyes:
  17. SANJEE

    EK Married Club-5

    පවු බං........ ඒත් මමනං ඔය පොඩි එවුන් නිදිකරවන්න පිරිටන් දෙන ඒක ගැන අහලා නෑ....... ඊයෙත් ටිකක් රෑ වෙනකං මේ කෙල්ල නිදි නෑ කියහන්කෝ ඉතිං....... මම හිතන්නේ එයාට හවස කම්මැලි නිසා මම එනකම් ඉන්නවා රෑ වෙලා හරි සෙල්ලම් කරන්න...... මම ටික දවසක් කලින් ඕෆ් වෙලා ගිහින් බලන්න ඕනේ........... :yes:
  18. SANJEE

    EK Married Club-5

    නෑ බං යෝකොහමා වලින් මේ පාර......... :frown::frown: ඔව් බං මම ඊයේ රෑ වෙනකං ඉරපානේ නැතුව හඳපානේ කොහුබත් වේලුවා.......... :angry:
  19. SANJEE

    EK Married Club-5

    ඊයේ රෑ වෙනකං ඉන්න වුනා කොල්ලෝ....... අදත් මේ පාන්දර ආවේ ඔෆිස්.........
  20. SANJEE

    EK Married Club-5

    අනාථ කුකුලනි සුභම සුභ උදෑසනක්.......... නැගිටපල්ලා මහා රෑ වෙනකම් කෙකර ගගා ඉඳලා තොපිලා තාමත් බුදිද.........

    No contents