EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාථ කුකුලනි සුභම සුභ උදෑසනක්..........

    නැගිටපල්ලා මහා රෑ වෙනකම් කෙකර ගගා ඉඳලා තොපිලා තාමත් බුදිද.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නගෝයා වලින් ඕර්ඩර් එකක් අවිල්ලලු :P

    මෙච්චර රෑ වෙනකන් මොකද...:rolleyes::rolleyes: කොහුබත් වේලිලා නෑලුද....:rofl::rofl:

    නෑ බං යෝකොහමා වලින් මේ පාර......... :frown::frown:

    ඔව් බං මම ඊයේ රෑ වෙනකං ඉරපානේ නැතුව හඳපානේ කොහුබත් වේලුවා.......... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්කු මචෝ...
    කෙල්ලට පිරිටන් සිරප් පොවපන්...;)(විහිළුවට, එත් පොඩිඋන් නිදිකරන්න මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා මේ රටේ....:()

    පවු බං........ ඒත් මමනං ඔය පොඩි එවුන් නිදිකරවන්න පිරිටන් දෙන ඒක ගැන අහලා නෑ.......

    ඊයෙත් ටිකක් රෑ වෙනකං මේ කෙල්ල නිදි නෑ කියහන්කෝ ඉතිං....... මම හිතන්නේ එයාට හවස කම්මැලි නිසා මම එනකම් ඉන්නවා රෑ වෙලා හරි සෙල්ලම් කරන්න...... මම ටික දවසක් කලින් ඕෆ් වෙලා ගිහින් බලන්න ඕනේ........... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ එච්චර ලොකු කෙනෙක් ඕනේ නෑ..මම කාලෙකින් කාඩ් එකෙන් සල්ලි ගත්තේ නෑ..අද බලද්දී එකවුන්ට් එකෙන් සල්ලි ගන්න බෑ..එකවුන්ට් එකේ සල්ලි තියෙනවා..කාඩ් එක පාවිච්චි කලේ නැත්තම් එහෙම වෙනවලු...:( සතියේ දවසක බැංකුවට යන්න විදිහක් නෑනේ..වැඩ නිසා..:(:(
    ඒකට මොකුත් කරගන්න බැරිද අහන්න කව්රුත් ඉන්නවද ඇහුවේ...;)

    ඉතිං අර ධර්මපාල මාවතේ (කොළඹ මහජන පුස්තකාලේ තියෙන හරියේ......තෝ ඉතිං කොල්ලුපිටියේ ලිබර්ටිය තියෙන හරිය විතරනේ දන්නේ......) සම්පත් බැංකු සුපර් බ්‍රාන්ච් ඒකට පලකො පාස් පොතත් අරගෙන ඒක රෑ 10 වෙනකං වැඩනේ......... උඹ එතනින් ලොකු ගානක් ගන්නවානම් එකවුන්ට් ඒකෙන් ගෙදරටම උඹව ෆ්‍රී ඩිලිවරි...... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් මේ කාලේ කෙල්ලෙකුටත් වඩා පරිස්සම් කරලා කොල්ලෝ හදන්න ඕනි, මම නම් හිත ඉන්නේ පුළුවන් කාලයක් මොන දුක විඳලා හරි මුන් දෙන්න පස්සෙන්න්ම ඉන්නවා කියල. කිසිම වෙලාවක තනියෙම යවන්නේ නෑ. කොල්ලෝ කියල අත ඇරලා දැම්මොත් අනාගතේ අඳුරේ තමා. දුවෙක් අත ඇරලා හැදුවොත් ඕන නම් උපරිම කොල්ලෙක් යාළුවෙලා පැනල යයි. දෙන්නම ගෙදර ගෙනත් මොකක් හරි කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතමු කොල්ලෙක් ඌට ඔනිවිදියට හැදුවොත්......
    මත්ද්‍රව්‍යය(ඉස්කෝල වටේ කඩ වල ඕනි තරම්), කුඩු, සූදු, ඉස්කෝලේ ලමයි වෙනුවෙන්ම ලාබෙට ගණිකා පොට් තියෙනවලු, රොබරි කේස්, යාළුවොත් එක්ක නාන්න ගිහින් ගඟේ මුහුදේ ගිලෙනවා, වලි (පොඩි නෙමේ හිරේ යන සයිස් ඒවා).................:baffled:
    මේක අපි දෙන්නටම පොදුයි මචන්, මට හිතේ කොළඹ නිසා උඹට වැඩි ඇති.....:(:(:confused:

    මේ රටේ හැමතැනටම පොදු තත්වේ ඕකයි....... වෙනස කොළඹ අනිත් පති වලට වඩා ඔය දේවල් වලට පහසුකම් වැඩියි..........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ත්‍රෙඩ් එක කෑමේ සම්ප්‍රදායක් මට නැති නිසා කියවල ලියන්නේ කියවපු ටිකට අදාල වෙන්න.............

    මචංලා පොඩි උන්ට වයලන්ස් කාටූන් නම් පෙන්නන්න එපා මැරුවත්...ඔය බෙන්10 කියන ලබ්බ මම නම් පොඩි උන්ට පෙන්නන්නේ නෑ........අනික ගෙනත් දෙන්නෙත් නෑ.............
    බිම පෙරලිලා ඇඩුවත්, නොගැලපෙන දේවල් දෙන්න එපා...ළමයින් ගේ ළමා විඥාණය මොට්ට කරන දේවල් සහ පැණි රස. දෙකට එක වගේ භයානකයි.
    අනික දෙයක් ඉල්ලා දෙන්නේ නෑ කිව්වොත්, ආයෙ බිම පෙරලිලා ඇඩුවත් දෙන්න එපා! ළමයින් ගේ මනසට යන්න ඕන මගේ අම්මා/තාත්තා කියන වචනෙකට තියෙන්නේ එක තේරුමයි කියලා. නැත්තං උඩ පැනලා, නටල, ගයල ඇඩුවාම දුන්නොත් අර බෑ කිව්ව දේ, පොඩි උන් ගේ විඥාණෙට යනවා “බොලේ මේක තමා ලබා ගන්න කරමේ“ කියලා.
    ඔය හැම දේම දෙන්න, ඕනම දෙයක් කරන්න දෙන්න කියන ගොංපාට් එක බටහිරින් අපට ආව දෙයක්. උන්ට ඕන ඕන **ක් විකුණන්න. එහෙම ළමයි හදල බටහිර දැන් තියන තැන පේනව නේ.

    මම නම් පොඩි උන්ට පෙන්නන්නේ ඔය “ෆයින්ඩිං නීමෝ“ වගේ කාටූන්, හැබැයි උන් බලන කොට මමත් ඉදලා තේරුම් කරල දෙනවා, අම්මල ගේ තාත්තලා ගේ ආදරය, යාළුවො වෙනුවෙන් අපි තොහොමද උදව් කරන්න ඕන වගේ දේවල්. අපේ ලොකු හාදයා ගේ ඔළුවට නම් හොදට යනවා ඕවා. අනික ළමා ගීත නැත්නම් ටිකක් ක්ලැසිකල් මියුසික් අහන්න දීපල්ලා. (අපේ ලොක්ක ගේ මේ දවස් වල ප්‍රියතම ගීතය මොකක් ද දන්නවාද? කසුන් ගේ නැවතී මෙතෙකින්!! හාදය ඒක ගායනා කරනවත් එක්ක, එහෙන් මෙහෙන් :) - අර ළමා ගීත ටික ලින්ක් ඇති කොස් ගාව...බා ගනිල්ලා...තව සෙට් උන ගමන් ම දෙන්නම් තව ලෝඩ් එකක්)

    උඹේ කටේ දත් ගලවන්න ආහ්හ් නෑ වැරදුනා උඹේ කටේ මසුරං දාන්න වටිනා කතාවක්.......:yes::yes:

    උඹේ කලෙක්ෂන් ඒක මට කොසා එව්වා..... මම ඒක dvd එකකට ගහගෙන ගෙනිහින් තියෙන්නේ ගෙදර දාන්න........ :)

    සිරාවට කිඹුල් මාමේ උඹ රෙකමෙන්ඩ් කරන පොඩ්ඩන්ට බලන්න හොඳ ෆිල්ම්ස් මොනවාද.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් library ළඟ එක දන්නවා..සෙනසුරාදා කොල්ලුපිටියට යනවා..ඒ ගමන් බලන්න ඕනේ..:yes::yes:
    මම බැලුවේ ඊට කලින් හදාගන්න විදිහක්...:rolleyes::rolleyes:
    මාස බාගෙක පඩි දාල..:cool: සල්ලි ගන්න විදිහක් නෑ...:(

    අනේ අම්මපා මෙහෙමත් නොහැදෙන එකෙක්........ අසහනේ යකෝ ඕක පට්ට අසහනේ........ තෝ හැම සෙනසුරාදාම ඔය ලිබර්ටිය බදු අරගෙන ඉන්නේ වෙන එකෙක්ට චාන්ස් එකක් ගන්න දිපියකෝ.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ උම මාව අහවර කරන්න ද හදන්නේ.......සූකර මද්දව තහනම් මල්ලි අපේ ගෙවල් වල.............
    අනික උම එද්දී තව මොටෝ ඌරු මස්.........අලේ ගෙදර පිහිය හොදට මුවාත්.....ඕනම නම් හිරි වට්ටලා කෑල්ලක් කපා ගන්නම්.....:cool::cool:

    ලිබර්ටියා පෝලිමේ නාවලා.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේක මම කියන්නම්කෝ උන් දෙන්නට..... :yes: දැන් උඹේ දත් ගලවන වැඩේට ගියහම, උන් දෙයි රිටර්න් එක...... :rofl::P

    Affoi.... :baffled:
     
    Status
    Not open for further replies.