1. SANJEE

    EK Married Club-5

    ආහහ් කවි අයියේ වී මිස් යූ අම්බානකට එදා......... :dull:
  2. SANJEE

    EK Married Club-5

    එහෙනං උඹට ඕකක් ගත්තොත් මිට පස්සේ බෝතල් අඩි කන්නාඩි ඕනා වෙන එකක් නෑ....... :P
  3. SANJEE

    EK Married Club-5

    මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........ :D තත්වේ කොහොමද........? :rofl::rofl:
  4. SANJEE

    EK Married Club-5

    :angry::angry::angry::angry:
  5. SANJEE

    EK Married Club-5

    හික්ස්....... මේ අර අති ප්‍රසිද්ධ රත්නේගේ ලැට් එකට එහෙම විසිට් එකක් දැම්මේ නැද්ද........? :P:rofl:
  6. SANJEE

    EK Married Club-5

    අහෝ දුකකි ඉරකි තිතකි....... කිඹුල් මාමගේ ඩැන්ටල් එකට ගෙන්න කියන්නොනේ එහෙං ඉල්ලගන්න...... එදා රත්නේ අපේ ගෙවල් පැත්තට යන පාර එහෙම පෙන්නුවේ නැද්ද අපේ පැත්ත පහු කරන ගිහිං තියෙන්නේ මාලඹේ හරහා....... :)
  7. SANJEE

    EK Married Club-5

    දෙපාරක් වැටී ඇත.... සමාවනු මැනව........
  8. SANJEE

    EK Married Club-5

    අර කොසා DVD වගයක් එව්වයි කියලා මොකක්ද ඒ යන කතා වස්තුව.......?
  9. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම් වෙන්න බැරි නෑ....... මොකද මුගේ ෆොටෝත් නෑ...... :rolleyes:
  10. SANJEE

    EK Married Club-5

    උඹ නිකන් පපාරසියෙක් වගේනේ......
  11. SANJEE

    EK Married Club-5

    ඔන්න බලපං වැදගත් අයත් එක්ක ප්‍රියසාද වලට සහභාගී වීමේ වාසිය........ :yes::yes:
  12. SANJEE

    EK Married Club-5

    එල එල....... රත්නේගෙන් මුකුත් හිරිහැරයක් එහෙම උනේ නෑනේ නේ....... :P
  13. SANJEE

    EK Married Club-5

    බලහන්කො මූ හිමිජ්ජා වගේ ඉඳං ගහලා තියෙන ෆොටෝ වල හැටි........ :rolleyes:
  14. SANJEE

    EK Married Club-5

    කිං අයියේ යහතින් ඉන්නවා නේද........?
  15. SANJEE

    EK Married Club-5

    අර අහවල් දේකටද.......... කිඹුල් පාටියේ ෆොටෝ ගහලා උඹට ෆොටෝ ගැසීම ගැන පිලිබඳ සිතක්වත් පහල වුනාද.......?
  16. SANJEE

    EK Married Club-5

    !අල හාදයා කෝ.......?
  17. SANJEE

    EK Married Club-5

    එහෙනම් ශේප්...... :cool::cool:
  18. SANJEE

    EK Married Club-5

    නෑ තරි අයියේ....... බැරිද ආයේ දාන්න.......? :baffled:
  19. SANJEE

    EK Married Club-5

    උඹ මේ දවලුත් බොන්ගොවේ හිනා බල බල නිදිද........ :baffled:
  20. SANJEE

    EK Married Club-5

    ලෝඩ් කියන්නේ මම දැක්කනේ කට කපලා....... මම හිතුවේ හැබැයි ටික දුරක් ගියාම සෙනග අඩු වෙයි කියලා..... ඊයේ ඩියුටි ද නිවාඩුද.......?

    No contents