1. SANJEE

    EK Married Club-4

    ටිකක් හිටියට ගොඩක් කල් ඉන්න එපා........ :yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-4

    ජයවේවා......... සුභ පැතුම් කිබුලාණනි.......... :):):):):):):)
  3. SANJEE

    EK Married Club-4

    එකෙන්ම......... අවුලක් වුනොත් හූවයි බල්ටියේයි දුරනේ......... :yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-4

    එකෙන්ම..... අර ජර්මන් කාරයා ඇටබෝල වලට ලයිෆ් ටයිම් සර්විස් දෙනවා වගේම ගන්නවනම් ලැපක් උම්බෙන්ම තමයි ගන්නේ ලයිෆ් ටයිම් සර්විස් ඕනේ නිසා.........
  5. SANJEE

    EK Married Club-4

    කාපුවා විඳවන්න වෙන්නේ..... ඊටපස්සේ ඕවා හදන අඩුමකුදුම ටිකත් හොයලා දෙන්න එපැයි........ :eek:
  6. SANJEE

    EK Married Club-4

    :D:D:D:D:cool:;)
  7. SANJEE

    EK Married Club-4

    මහ රෑ 12න් පස්සේ කොයිතරම් ස්පීඩ් වුනත් වැඩක් තියෙනවැයි......... :eek:
  8. SANJEE

    EK Married Club-4

    ඇයි මොකෝ S2 එකට මේකේ ටයිප් වෙන ඒවා උඹට ඇහෙන ඇප් එකක් ගෙනද ඉන්නේ.......?
  9. SANJEE

    EK Married Club-4

    නැවත වතාවක් සුභ පැතුම්......... :):):):):)
  10. SANJEE

    EK Married Club-4

    26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........? :eek::eek::shocked:
  11. SANJEE

    EK Married Club-4

    ගෙදර කොම්පිතරෙත් හබක් එකේ ඩොන්ගල් අරං වැඩක් නෑ බං......... :(:no:
  12. SANJEE

    EK Married Club-4

    මොකෝ බය වෙලා...........? දැන්ම ප්‍රොමෝෂන් ගන්න අදහසක් නැද්ද..........?
  13. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol: හැමෝටම ඔය පින නෑ...........
  14. SANJEE

    EK Married Club-4

    අෆ්ෆාටසිරි තරියගේ පාටිය.......... ඒ මොකෝ හේතුව..........?
  15. SANJEE

    EK Married Club-4

    සුවෙන් සනීපෙන්........ :):):):) ඔබතුමාට කෙසේද.......? ඔබතුමාගේ සූපවේදී නූල් පිලිබඳ මාගේ භාරියාවට විස්තර කීමට ගොස් ඉල්ලං කෑවෙමි....... දැන් සියළුම සූපවේදී නූල් වල මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බැවින් කනක් ඇහිලා ඉන්න නෑ ඕයි....... :lol:
  16. SANJEE

    EK Married Club-4

    ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා............. :yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-4

    මොන ගොඩක් ද.........? ගොඩක් නෙවෙයි අම්බානකත් තව ටිකකුත් වැඩියෙන් තියෙනවා.........
  18. SANJEE

    EK Married Club-4

    දැන් තිබුණු කොම්පිතරෙත් හබක් වෙලා කවි අයියේ......... :(:(
  19. SANJEE

    EK Married Club-4

    දැන් ඩොන්ගල් ඒක විතරක් අරං මදි...... කොම්පිතරෙත් හබක් ඒකකුත් ගන්න වෙනවා........ :(:(
  20. SANJEE

    EK Married Club-4

    බබාට නමක් හොයන්න සෙට් වෙමු එහෙනං........... :cool::cool:

    No contents