1. SANJEE

    EK Married Club-4

    ඒක ඉතිං උඹලා දෙන්නගෙන් එකෙක්ගේ කරුමේ දෙන්නටම පඩිසන් දීපු අවස්ථාවක් තමයි....... :lol:
  2. SANJEE

    EK Married Club-4

    හ්ම්ම්....... බැඳපු අළුත සෑහෙන්න බිසී වෙනවානේ හැමෝම ඉතිං......... ;):rolleyes::P:rofl::lol::lol:
  3. SANJEE

    EK Married Club-4

    :D:D:D:D ගාපු බටරක්‌ නෑ බං........ :lol: ගෙදර ජංජාලේ තියෙනවනං එක්කෝ දේදුනු මේ දැනුත් මේකේ ඔන්ලයින් ඉඳීවි........ :(:yes::yes:
  4. SANJEE

    EK Married Club-4

    නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම....... ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ..... :) දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... :(
  5. SANJEE

    EK Married Club-4

    පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා....... :cool:
  6. SANJEE

    EK Married Club-4

    ඩොන්ගලේ ද......? පොස්ට් පේඩ් එකද........?
  7. SANJEE

    EK Married Club-4

    විකාර නොකර හිටු........ :frown: ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ....... ;)
  8. SANJEE

    EK Married Club-4

    :yes::yes::yes: නාලා පිරිසිදු වෙලා එහෙම......... :lol:
  9. SANJEE

    EK Married Club-4

    හයියෝ......... :):):):) මේ වෙනකොට හිතලවත් නෑ........ :):):) මේ දෙක නෙවෙයි මට ආවේ මම එක පේජ් එකකට පෝස්ට්ස් 20ක් පෙන විදියටනේ හදන් ඉන්නේ..........
  10. SANJEE

    EK Married Club-4

    මේක අයිති වෙන්නේ පයන්නටද හුයන්නටද..........? :eek:
  11. SANJEE

    එයාර් ටිකට් එකක්.... hoyala denna :'(

    එහෙනං උඹ වියදම් කරන ගාන පාඩු වෙන එකක් නෑ........... :rolleyes:
  12. SANJEE

    EK Married Club-4

    ස්ථිර පදිංචිය වෙනස් කිරීමට නව ලිඳක් හොයන්න ගිහින්ද දන්නේ නෑ....... :lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    හරිනේ........ :) එක කලින් දැනගෙන හිටියේ නෑ............ :no:
  14. SANJEE

    EK Married Club-4

    මේවද......? මගේ පෙන්නේ මුලින්ම මේ දෙක....... "hi do u hav Kunal kan ge 4tos????????????? " & "hi guys............. "
  15. SANJEE

    EK Married Club-4

    ඒ වුනාට ඒ කියපු එකටනං ඉන්න ලිඳෙන් ගොඩ ඇවිත් වෙන ලිඳකට පනින්න හිතෙන්වානේ........ :lol:
  16. SANJEE

    EK Married Club-4

    අෆ්ෆටසිරි කොහොමද බැලුවේ..........? :eek:
  17. SANJEE

    EK Married Club-4

    එහෙනං........ :) ලටපට අම්බානක........... :lol:
  18. SANJEE

    EK Married Club-4

    ගණන් ගන්න එපා ඕව ඉතිං........ ගිය දේ ගියාවේ..... නැට්ට පිටින් අලි මැරෙන මේ ලංකාවේ ඕක මොකක්ද....... (මතකද මගේ මේ පරණ කියමන......)
  19. SANJEE

    EK Married Club-4

    පට්ට ඈ......... රත්නේයා දැක්කනම් ලිඳක් හොයාගෙන ගිහින් පනියි.......... :lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    මේක අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙනවා කවි අයියේ........ මගේ ජිවිතේ ලොකුම turning point එකක්....... :):):):):)

    No contents