EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පයන්න වෙයි අරූ මලානම් :lol:

    හම්මෝ... ඔහොම කියන්නත් එපා යකෝ.. ඇඟත් වෙව්ලලා ගියා... :sorry::sorry:

    දැන් ඉතිං කට්ටියට කිව්වට කමක් නෑ වෙච්ච දේ... :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකාර නොකර හිටු........ :frown: ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ....... ;)

    යකෝ මල්සරා ඊතලේ විදලා තියෙන්නේ කොහොබත් ගොඩකටනේ ? :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:D



    :shocked: හෆොයි, එහෙම උනොත් ගෙදර වැඩ ටික කරන්න වෙන්නේ උඹටම තමා..... :P අන්න ඩයලොග් එහෙමත් ඩොංගල් නිකන් දෙන සීන් එකක් තියෙනවා...... :yes: ඩොංගල් එකක්වත් ගනින්...... :D

    ගෙදර කොම්පිතරෙත් හබක් එකේ ඩොන්ගල් අරං වැඩක් නෑ බං......... :(:no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව... :lol:

    අම්මප මතක් වෙනකොටත් කඩුවෙල ඩොටේ එපා වෙනවා :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උත්සව සදහා බාබනිව් ග්‍රිල්.........
    අමතන්න කිඹුළා

    :shocked: ග්‍රිල් එක විතරක් දීලා මක් කරන්නද කිඹුලණි..... සීසන් කරලා අරන් ඈවිත්, පුලුස්සා දීපිය....... :rofl: :P

    ඔබගේ ඕනාම බාබකිව් එකක් සදහා..... මාළඹේ මචන්...... :D :P
     
    Status
    Not open for further replies.