1. SANJEE

    EK Married Club-4

    පොඩ්ඩක් හිටපිය ඉක්මන් නොවී....... කස්ටම් රොමක් ගහලා නම් ඒක ආයේ අයින් කරගන්නවානම් දාන කන්ටක්ට්ස් ටික යනවා...... මුලින්ම ඔක්කොම ටික සෙටප් කරගෙන ඉවර වෙලා අන්තිමට ඔය කන්ටැක්ට්ස් ටික දාගනින්...... කොහෙද යන බල්ලෙක් ඇවිත් මෙතන රෙන්න අරං පලාතම ගඳයි බං........... :(
  2. SANJEE

    EK Married Club-4

    මොකක්ද බං මූ මේ කියන හුට්ටප්පරේ...... මේක කොමන් අවුලක්ද s2 වල.......?
  3. SANJEE

    EK Married Club-4

    කස්ටම් රොමක් ගහලාද.......? දැන් මොකක්ද තියෙන වර්ෂන් ඒක.........? එහෙනං xrecovery වලින් clockworkmod එකෙන් හරි ස්ටොක් රොම් ඒක දාගන්න බලපන්.........
  4. SANJEE

    EK Married Club-4

    උඹ කිව්වනම් ඉතිං ඌ හිතාගනිනේ කිව්වයි කියලා ආයේ මොකටද නොකිව්වා ඒවා හිතාගන්නේ........? :rolleyes:
  5. SANJEE

    phone ekak ahinda

    1- Imei number eka mokakda ahapan....... 2- phone eke contacts kiyak withara thibunada ahapan....... ekak dekak nam ahapan contacts wala thiyena....... 3- phone model eka mokakda kiyala ahapan n color eka....... 4- kawadda kohedidakiyata witharada nathi une ahapan....... 5- gallery eke images...
  6. SANJEE

    EK Married Club-4

    රත්තෝ http://www.samsung.com/uk/support/detail/supportPrdDetail.do?menu=SIA00200&prd_ia_cd=&prd_mdl_cd=GT-I9100LKAXEU&prd_mdl_name=GT-I9100&srchword=Galaxy%20S%20II බලලා දාගනින්..........
  7. SANJEE

    EK Married Club-4

    සේම් හියර් කිව්වලු........ මමත් s2 එකකට හූල්ල හූල්ල හිටියේ කවදා ගන්නද කිය කිය..... ඒත් මෙහෙම අපා දුකක් විදින්න බෑ වගේ දැන්නම්........... :lol::lol::cool:
  8. SANJEE

    EK Married Club-4

    රත්නේ........ ඕකේ USB debugging ඔන් හරි ඕෆ් හරි කරලා කනෙක්ට් කරලා බලපන්...... (දෙකෙන් කොයි එකද කියලා මතක නෑ......)
  9. SANJEE

    EK Married Club-4

    නැවක අඩේට තියමු එක්කෝ.......... :yes::yes:
  10. SANJEE

    phone ekak ahinda

    polisiyata dunnothin ayithi kaarayaata dei menna kiyalama......... kohedida ahiluwe.........?
  11. SANJEE

    EK Married Club-4

    එතකොට උඹට විදේශ ආධාර ඕනේ වෙනවා........ උඹ ඕක වෙන ලැපකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි කනෙක්ට් කරලා බැලුවද........?
  12. SANJEE

    බත්තරමුල්ල~පාර්ලිමන්ට්

    සාමාන්‍යයෙන් හැම සති අන්තෙම තියෙනවා මචෝ....... ඒත් ඊයේ පෙරේදා වගේ කොහෙන්හරි ආපු හාල්පාරුවෝ ටිකක් උද්ගෝෂණ කලොත්නම් බඩු තමයි..........
  13. SANJEE

    EK Married Club-4

    ඉතිං උඹට ඕක ලැපට කනෙක්ට් කරන්නම ඕනෙද.........? pc suite වගේ එකක් නැද්ද ඕකට......... අර අපේ තරි මාමි මොකද කියන්නේ........?
  14. SANJEE

    EK Married Club-4

    අළුතෙන් අප්ඩේට් කළා ගොඩ දවසකට පස්සේ......... කියවලා බලන්ටෝ......... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
  15. SANJEE

    EK Married Club-4

    හයියෝ මෙහෙමත් එකෙක්....... :lol::lol::lol: කුම්බලා මාළු කෑවනම් විඳවන්න වෙනවා බං........ දෙකම තියාගනින් පාවිච්චියට....... :) දැන් මොකක්ද ඔය S2 එකේ තියෙන පුරස්නේ උඹට........ මේ ඊයේ දතාගේ රේඩියෝ ෂෝ එකද ගියේ.......? මම දහයට විතර අහද්දී ඌ සමුගැනීමේ ප්‍රකාශය කියෝනවා......... :D
  16. SANJEE

    වතුරේ යන ඒවා

    :cool::cool::):):):):):):):):)
  17. SANJEE

    වතුරේ යන ඒවා

    කාපිය මාව......... :frown::frown:
  18. SANJEE

    වතුරේ යන ඒවා

    තෑන්ක්ස්......... :):):)
  19. SANJEE

    වතුරේ යන ඒවා

    රත්නේ පවු ඈ........ :lol::lol::lol::lol:

    No contents