1. SANJEE

    ..පවර් එක 10යි..

    සුභ පැතුම් සහෝ........ කාපු කට්ටේ ප්‍රතිපල ලැබෙනකොට සතුටුයි නේද.......? :)
  2. SANJEE

    EK Married Club-4

    හරි හරි දන්නා එකෙක් එහෙනං කියිනේ කොයි වෙලේ හරි මේ මහා ටැග් රාජයාගේ කථා වස්තුව......... :yes::yes:
  3. SANJEE

    EK Married Club-4

    මගේ කටට බොන්ගොවේ සයිලන්සරේ ඔබලා රේස් කරයි අර මූ ඒ කාලේ හිරකාරයන්ව ගෑස් ගහලා මැරෙව්ව විදියට....... :හිනා: (අනේ අම්මපා මට කටක් ඇරලා හිනාවෙන එකත් මූ තහනම් කරානේ... :()
  4. SANJEE

    මගුලේ යන්න හොන්ද‍ රෙද්දක්

    වෙඩිමට ද නැත්නම් හෝම් කමින් එකටද හොයන්නේ........?
  5. SANJEE

    EK Married Club-4

    හුයන්නයි කිව්වලු මතක වුනාට නම කියන්න බෑ......... අපරාදේ කියන්න බෑ මාත් කවදාහරි රෝද හතරක් ගන්නවානම් ගන්නේ ජර්මනියේ කොහුවල හන්දියේ තියෙන උගේ වාහන සේල් එකෙන්ම තමයි............ ඇයි හත්ඉලව්වේ වාහනේ හදපු කම්පනියවත් මෙහෙම ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා කියලයෑ..........
  6. SANJEE

    EK Married Club-4

    ඒ ටැග ගැන දන්නේ නැත්නම් මෙන්න මේක පොඩ්ඩක් බලපන්කො අපේ හොඳ සූකිරි රත්නේ බබෝ........:) ! break නැති කාර් හරි පෙනුනානේ උඩින් තියෙන ඒක එහෙනං උඹට..... :frown: හරි එහෙනං දැන් කියපන්කො මොකක්ද මේ කියලා........ :yes::yes:
  7. SANJEE

    EK Married Club-4

    ලිඳට වැටුණු තෙවන පාර්ශවය කවුද..........? :eek:
  8. SANJEE

    EK Married Club-4

    දිය බරි, දිය නයි, දිය ගෙම්බෝ සමඟ දිය වඳුරෝ...... :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    වැඩි සම්භාවිතාවය තියෙන්නේ........ (එක්කෝ ඕනේ නෑ.........)
  10. SANJEE

    ටයි ගැට ගහන්නේ කොහොමද බන්

    windsor knot ඒක ට්‍රයි කරලා බලපන්........ මට හිතෙන හැටියට ඒක ගැලපෙයි.......... :)
  11. SANJEE

    ටයි ගැට ගහන්නේ කොහොමද බන්

    ආහ් ඔව් ඔව් මට ඒක කියන්න අමතක වුනා.......... :yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-4

    ඌට ඉතිං ලැජ්ජාව තියෙන නිසා ආන්බාන් කොරන්ට ගිහිං නාගත්තත් ඒක අනිත් එවුන්ට අඟවන්නේ නෑ ඩිසන්ට් එකේ ඉන්නවා........ එකට අනිත් ඒකා පත්තරේ විතරයි දැම්මේ නැත්තේ නාගත්තයි කියලා........
  13. SANJEE

    ටයි ගැට ගහන්නේ කොහොමද බන්

    ලේසි එක නෙවෙයි ඔටුවෝ කොයි එකද හොඳ කියලා බලපන්....... සමහර ගැට තියෙනවා දැම්මට පස්සේ නැංගුරම් කඹේක ගැටයක් ගැහුවා වගේ....... මහත ටයි වලට වගේම හිනි ටයි වලට වෙනස් වෙනස් ගැට තියෙනවා........ එකෙන් එක ට්‍රයි කරලා බලපන්..........
  14. SANJEE

    මම ලංකාවේ පාලකයා වෙන්නද?

    පිස්සෙක් පුකෙන් ඔබ අමතයි...........
  15. SANJEE

    EK Married Club-4

    ඔය S2 දැලිපිහිය හැම වඳුරාටම ආන්බාන් කොරන්ට බෑ කියනවනේ ඉතිං......... :lol:
  16. SANJEE

    EK Married Club-4

    මේ ටැගට මොකෝ උඹේ කට නිකං පු* වගේ වෙලා...........?
  17. SANJEE

    EK Married Club-4

    ආයෙත් මේකම තමයි ඉතිං කියන්න වෙන්නේ..... එදා කවියා තරියට කිව්වේ....... :eek:
  18. SANJEE

    EK Married Club-4

    අතිසාරේට අමුඩේ ගැහුවා වගේ තමයි.......... තාම පැලැස්තර හොයනවා බැටරි ලීක් එකට....... බැරි වුනොත් S2 එකේ බැටරි ලීක් එකටත් අමුඩේමැ තමයි........
  19. SANJEE

    EK Married Club-4

    ඇටබෝලේ නව හිමිකරුට ඇටබෝලේ හේතුවෙන් පරාණ භුක්තිය තබාගෙන සිය ඇට දෙක උකස්‌ තැබීමට සිදුව ඇතිබව ඇටබෝලේ පරණ හිමිකරුට පසුගිය දිනක දන්වා සිටිනු මම දුටුවෙමි......... :(
  20. SANJEE

    කන බොන තැන් (Fried Rice) - I

    නීරෝ එක මරු මමත් එතනින් කෑම ගන්නවා ගොඩක් වෙලාවට....... බයි ද වේ උඹ කොහෙද........? :eek:

    No contents