1. SANJEE

    EK Married Club-4

    ඔයාට ඉතිං මාව පහුගිය ටිකේ අමතක වෙලා හිටියට මටනම් ඒ ෆිට් එක තාම තියෙනවා.......;) :):):):) මතකනේ මගේ අර ඒ දවස වල අවුල ගැනත් ඔයත් එක්කනේ විස්තර කතා කරගත්තේ.........
  2. SANJEE

    EK Married Club-4

    හපොයි ඒ පියවරට කාපු කට්ටක විඳපු නවනින්ගිරාවක තරම........ ;):lol:
  3. SANJEE

    EK Married Club-4

    කෂ්ටිය කිව්වට ඉතින් කෂ්ටියමම නෑ වගේ....... 30000ට ඔන්න ආයෙත් විශ් කොරනවා එහෙනං......... :):)
  4. SANJEE

    EK Married Club-4

    පයන්නක් හුයන්නක් නෙවෙයි බන උඹේ පෝස්ට්ස් ගාන පහුකරන්න පුළුවන් වේවා කියලයි කිව්වේ....... :cool:
  5. SANJEE

    EK Married Club-4

    ආව් අෆ්ෆා මෙන්න මෙයා 30000ක් ගහලා........ ජය වේවා......... රත්නේ පරද්දන්න වාසනාව ධෛර්යය ලැබේවා..... :):):):):):):) (මාවත මතක කරාට ගොඩක් ස්තුතියි.........)
  6. SANJEE

    EK Married Club-4

    මම යනවෝ........
  7. SANJEE

    EK Married Club-4

    ඒක තැපෑලෙන් යැව්වා......... :cool::frown:
  8. SANJEE

    EK Married Club-4

    මේ කියල තියෙන හුයන්නේ අක්ෂර වීන්‍යාසය මට තේරෙන්නේ නෑ........ :eek:
  9. SANJEE

    EK Married Club-4

    නුවර පාරේද..........? මම කඩවතින් හැරිලා ගනේමුල්ලට යනවා........
  10. SANJEE

    EK Married Club-4

    මේ ත්‍රෙඩ් එකේ...........? මේ උඹ කඩවත කොහෙද ඉන්නේ.......? අද මම කඩවත පැත්තෙන් යනවා........
  11. SANJEE

    EK Married Club-4

    :rolleyes::rofl::P
  12. SANJEE

    EK Married Club-4

    හිනා හිනා හිනා හිනා වෙන්ට හිනා........ තරියට තද වෙලා අයියෝ වෙන්ට හිනා......// comon guys sing this with me........... comon.......... :D:D:D
  13. SANJEE

    EK Married Club-4

    ඈහහ් බෝල නාකි ඔටුවෝ....... උඹේ කාර් සේල් එකට ෆ්‍රී ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නම උඹට ඒක කින්ඩි වගේද පෙන්නේ.........:growl::growl::growl::growl:
  14. SANJEE

    EK Married Club-4

    බේරුනා කියලා හිතාගන්නකෝ....... (තාවකාලිකව).....
  15. SANJEE

    EK Married Club-4

    ෂික්...... දවස් හතක නයිටක්‌ නූලෙන් මිස් වෙන ලදී.........
  16. SANJEE

    EK Married Club-4

    පරණ හිමිකරු ඉතිං තරියානේ....... දුන්නා ඉතිං ඇටබොලේ ඇටබෝලයක් බස්සලා...
  17. SANJEE

    EK Married Club-4

    මම උඹට ආයෙත් කෝල් එකක් අරං සරල සුභාවිතෙන් අමතනවා හරිද.............! :frown::frown::growl::growl::growl:
  18. SANJEE

    EK Married Club-4

    වනක්කම් කිව්වා එහෙනං......... :):):)
  19. SANJEE

    EK Married Club-4

    වැඩලා........ ඔන්න මම ඉතින් අහගන්න සුදානම්........ :(
  20. SANJEE

    3 Kites....වයසටද වැඩ?

    මම උඹව නූල් නැතුව උඩ යවලා පෙන්නන්නද............? :lol: ත්‍රෙඩ් ඒක දාපු එකට රෙප්+........ :):)

    No contents