1. kandyan

    motor bike help......

    Next time plz post your help thread in " Bike Talks " section. මොකද්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන ඒකත් පැහැදිලිව කියන්න. 01. Japanese 02. Indian 03. Chinese
  2. kandyan

    Mahindra Scooter RODEO

    මමත් හරියටම ඕක ගැන දන්නේ නැහැ.... දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...!
  3. kandyan

    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    බස හසුරුවන එකේ නම් වරදක් පෙන්න නැහැ මල්ලි. මොකද මේවා ලියන්න ලියන්න තමයි ඒකත් ඔප මට්ටම් වෙන්නේ. කොහොම උනත් අපේ මිනිස්සුන්ට " ජීවිතයක්-වාහනයක් " වචන දෙකේ එකිනෙකෙහි වටිනාකම තවම නිවැරදිව අවබෝධ කරගෙන නැහැ.එකයි ඔය තරම්ම ප්‍රශ්න ඇතිවෙන්නේ. ජීවිතයක වටිනාකමත් එහි සුඛ විහරණයට භාවිත කරන වාහනයේ ඇති...
  4. kandyan

    Private Browsing

    මමත් මෙච්චර කල් use කළා. ඕක click උනේ නැහැනේ...... එල එල මොනවා උනත් වැදගත් දෙයක් මචන්.Thanx...!
  5. kandyan

    Chain Lubricants [GUIDE]

    අපොයි එහෙනම් තේරුමක් නැහැ ඔය service එකෙන්. දැන් ගොඩක් උන් company එකෙන් claim කරගන්න නිකන් දෙකයි පනෙහෙ method එකට තමයි service කරන්නේ.ඉතින් කොහොමද indian බයික් කාලයක් තියාගන්නේ company maintenance ඔහොම නම්. පුළුවන් නම් chain case එක ගලවලා chain එක හොඳට සුද්ද කරලා chain lube එකක් දාන්න..
  6. kandyan

    What is Honda Dio HET (Indian)

    මම එහෙම ගොඩක් කියන්න දන්නේ නැහැ මචන්.හැබැයි දැන් ඕක අයිති Mahindra එකට.ඒ වගේමයි Mahindra එකේ parts හදන්නේ ඔය company එකෙන්. උන්ගේ බයික් වල quality එක ගැන නම් ගොඩක් දන්නේ නැහැ. නමුත් මුල් කාලයේ උන් Honda එක්කත් joint venture තිබ්බ.ඒ කියන්නේ ඉතින් උන්ගේ වැඩ නම් හොඳයි. මොකද වැඩ හොඳ නැත්නම් කවදාවත්...
  7. kandyan

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    Bump, rep සහ comment කල ඔක්කොලාටම ස්තුතියි..!
  8. kandyan

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    මට PM එකක් දාපන් මචන්.
  9. kandyan

    Chain Lubricants [GUIDE]

    නැහැ මචන් මම බයික් විකිණීම හෝ repair කරන එක කරන්නේ නැහැ.මේක මගේ විනෝදාංශයක් විතරයි. නැහැ හැබැයි වේලෙන්න කලින් බයික් එක පැදලා tire එකට වැටුනම සුද්ද කරන්න ගියාම එපා වෙනවා......!
  10. kandyan

    Machanla udawwak ...

    yeap MAC address is the one n only unique sequence
  11. kandyan

    Types of Motorcycle Chain [Guide]

    :eek::growl: :shocked: try එකක් දෙන්නම්.....! :lol: Thanx හැමෝටම...!
  12. kandyan

    Types of Motorcycle Chain [Guide]

    මචන් ඔය සද්දේ එන්නේ sprocket ගෙවිල ගිහිල්ල ඒ ගෙවිච්ච දැති වල chain එක පැටලිලා ගැලවෙනකොට එන සද්දේ. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ පළපුරුදු අය නම් කියන්නේ chain , sprocket set එකම එකවර දාන්න කියල. මොකද chain එක Gold chain එකෙක නොවෙයි නම් set එකම දාන එක තමයි හොඳ.
  13. kandyan

    Chain Lubricants [GUIDE]

    සැහෙන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මමත් ඕක හරියටම දැනගෙන හිටියේ නැහැ.පස්සේ මගේ බයික් එක tune කරන අයිය තමයි නියම පිළිවෙල කියල දුන්නේ. ගොඩක් අය කරන්නේ පිටිපස්සේ sprocket එකේ chain එක ඇලිල තියෙන පැත්තෙන් spray කරනවා.ඒකත් හොඳයි. නමුත් ඔබට පුළුවන් නම් ඉස්සරහ සහ පිටිපස්සහ sprocket දෙක අතර මැද යටින්...
  14. kandyan

    බෝම්බය හා අපි 18+++++++ ?????????

    හැමදාමත් ලෝකය දෙක ඒකාකාරීව බලන අපට මේක වෙනස්ම වුනු අත්දැකීමක්. අනික කවදාවත් මෙවැනි දෙයක් සිතීමටත් එච්චර ලේසි වෙන්නේ නැහැ. ඔබට ජය මල්ලි...!
  15. kandyan

    Types of Motorcycle Chain [Guide]

    Rep දුන්න comment කරපු හැමෝටම ස්තුතියි....!
  16. kandyan

    Types of Motorcycle Chain [Guide]

    මචන් මුලින්ම chain එකේ size එක හොයාගන්න ඕන. නිකන් discover 100 එක කිව්වට බැහැ. model එක හරියටම කියන්න.කොහොමත් මම අර reserve කරපු පොස්ට් එකේ ලංකාවේ දැනට තියෙන ඔක්කොම වගේ බයික් වල chain size ටික දාන්න හිතාගෙන ඉන්නේ...!
  17. kandyan

    අතරමං වන්නට අදිසි ලොව තුල

    අතරමං වන්නට අදිසි ලොව තුල මේ එලකිරිය තුල මාගේ පළමුවැනි නිසඳසයි.....! ඉතින් ඔයාල හැමෝටම විවෘතයි මේකට අදහස් දක්වන්න....... මේකට මම කල භාවිතය ගැන නම් කියන්න මට අදහසක් නැහැ.නමුත් ජීවිතයේ සමහර අවස්ථාවල සිදුවූ විවිධාරකා හැලහැප්පීම් මධ්‍යයේ ගැටුම් මධ්‍යයේ ජීවත් වන අපට හදවතට දැනෙන නිදහස පිළබඳ වූ...
  18. kandyan

    Robotics and Automation...!!!

    සුපිරි...!
  19. kandyan

    ++ ''HTC One Mini'' මෙම මස වෙළද පොළට ++

    HTC නම් ඉතින් පට්ට පට පට.....!

    No contents