1. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ ඌ captain උනාට මොනවා කරයිද දන්නේ නැහැ.....! හැබැයි ඉතින් වෙනසක් කරන්නත් බැරි නැහැ...!
  2. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එල එල සෙට් වෙමු එහෙනම්....!
  3. kandyan

    500km-750km අතරේ තමයි කරන්න ඕන. එක උඹට දීල තියෙන Warranty & Service card එකේ තියෙනවා. අනික තව...

    500km-750km අතරේ තමයි කරන්න ඕන. එක උඹට දීල තියෙන Warranty & Service card එකේ තියෙනවා. අනික තව coupon දෙකකුත් ඇති.....! පළමු free service දෙකට..!
  4. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බලමු බලමු...... කියන්න බෑ ඉතින් සංගා මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ කියල....!
  5. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි එක ඒ තරමටම අජුතයිද බං.....?:lol::lol::lol:
  6. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මචන් තවම Low quality stream එක හදල නැහැ. ඉක්මනින්ම යථා තත්වයට පත් කරන බව බලධාරීන් පවසන ලදී.....!
  7. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හෑ..... ඔය වචනේ වැරදිලාවත් කියන්න එපා බොල.....! මම නම් wireless වලින් connect වෙලා ඉන්නේ ......! හෆොයි......!
  8. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එල මචන්.......! සුභ රාත්‍රියක් වේවා......!
  9. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එල එල සුපුනා..... welcome කිව්වා....!
  10. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Thanx මචන් මාවත් සින්දුවට එකතු කරගත්තට....!
  11. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එහෙනම් අපි දිනයි වගේ.......!
  12. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආ... එහෙමද මචන්...... ඔව් ඉතින් ජොබ් කතාව එච්චරම සුන්දර නැහැ ඉතින් කාටවත්.......! ටව ටිකක් හිතල බලහන්...!
  13. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පරක්කු වැඩි මස්සිනා.......!
  14. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සිරාවටම......? කවුරුත්ම කිව්වේ නැද්ද?:lol::lol:
  15. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Good night කියුට්.......!
  16. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අන්ජුවා ආවා...... කිලුට්ටි යනවා..........!
  17. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සිංහලෙන් නංගි .... සිංහලෙන්.....! අපට ඕව තේ රෙන්නේ නැහැ......!
  18. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනිවාර්යෙන්......!
  19. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹට නොදෙන සින්දු කාට දෙන්නද බං......!

    No contents