1. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    Brake Fluid මාරු කරන එක ගැන කුක්කුපැටියා දාල තියෙනවා ත්‍රෙඩ් එකක්....... බොහොම සරලව උඹලට තේරෙන සිංහලෙන් දාල තියෙනවා....:yes::D:P
  2. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    සැහෙන්න රිදිලා නේද? මේකයි මචන් බාස් වැරදි නැහැ මචන්. මොකද වෙන brands වල ඒවා ගැන අපි හරියටම දන්නේ නැහැනේ.පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අහල දැනගත්තොත් නම් හරි ඔන්න. හැබැයි ඕව fix කරනකොට "seiken" rubber grease එකෙන් ටිකක් o-rings , washer වලට ගෑවා නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ.ඒවා කිසිම දෙකට දියවෙන්නේ නැහැ.
  3. kandyan

    Mitsubishi Lancer EX

    එල එල මචන් එහෙනම් ඒ කියන්නේ දැන් මේකත් අඩු වෙලා නේ..... මට නම් සෙට් වෙන්නේ වාහන නම් Toyota, බයික් නම් Honda ඔන්න ඕකයි සරල කතන්දරේ...! :lol::lol:
  4. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide] මේ දවස් වල ලැබෙන කෙටි විවේකයන් වලින් වැඩක් ගන්න කියල හිතාගෙන ඔන්න මම අදත් බයික් වගේම හැම වාහනයකටම වැදගත් වෙන අපේ අය ගොඩක් වෙලාවට පටලවාගෙන ඉන්න දෙයක් ගැන කියන්නයි ලෑස්ති. මේ විස්තර කරන්න ලෑස්ති වෙන්නේ Hydraulic Brake වලට යොදා ගන්නා fluid ගැනයි...
  5. kandyan

    Laptop computer gana help ekak one

    AMD ද Intel ද? ඒ වගේම dedicated VGA එකක්ද තියන්නේ....? ! Radeon වගේ?
  6. kandyan

    |~ Lovers Avenue V ~|

    :D:D
  7. kandyan

    කොලස්ටරොල් තියන අයට නියම බෙහෙතක්.

    ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්...... අපේ ගෙදරත් හදනවා මචන්.හැබැයි ඉතින් ඔකේ තියන අර කරපිංචා සර අඩු කරන්න තව ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් මේක vegetarians ලට නම් හරියන්නේ නැහැ. එක්කෝ හාල්මැස්සෝ ඔලු හොඳට හෝදලා කරවෙනකල් බදාගන්න හෝ හාල්මැස්සෝ හොඳට කරවෙනකල් බැදලා කුඩු කරල අරගෙන ඔය මිශ්‍රනේටම දාල...
  8. kandyan

    |~ Lovers Avenue V ~|

    :love::love::love:
  9. kandyan

    සිංහ වෙසින් හබ්බ හොරේ

    හරියටම හරි මචන්. Feedback report එක ආවම අනිවා අපිත් එකට කරුණු කියල feedback එකක් දුන්නම තමයි එයාල එක investigate කරන්නේ. ඒ නිසා report කරන ඔක්කොම කරුණාකරලා මේ page එකේ ඉතිහාසය සහ බුද්ධාගම සම්බන්ධ group එකක් විදියට ඉඳිමින් ආගමට නිග්‍රහ කරනවා කියල දාන්න. තවත් පුළුවන් නම් උන් දැම්ම පොස්ට් එකකකුත්...
  10. kandyan

    සිංහ වෙසින් හබ්බ හොරේ

    මමත් 4 - 5 දෙනෙක් ට කියවල report කෙරෙව්වා......! මු වගේ අසික්කිත හැත්තක්...!:angry::angry::growl:
  11. kandyan

    Motorcycle Lease [Guide]

    Motorcycle Lease [Guide] 08-28-2013 11:49 PM menna magen -6 ~titi~ මේ වගේ නපුන්සක වැඩ කරන අමනුස්සයන්ට කියන්න තියන්නේ....... " අර බලල පිදුරු කන්නෙත් නෑ ... කන ගොනාට දෙන්නෙත් නෑ " කියන එක තමයි...... එක්කෝ තමන් වැදගත් ත්‍රෙඩ් එකක් දාල මිනිස්සුන්ට වැදගත් වෙන දෙයක් දීල පාඩුවේ හිටියනම් එක තමයි...
  12. kandyan

    What is Honda Dio HET (Indian)

    ඉරිසියා කරන්න එපා බොලව්.... :P
  13. kandyan

    Honda Hornet CB250F

    Thanx මචන්......!
  14. kandyan

    What is Honda Dio HET (Indian)

    ඕව ගන්න එපා මචන් තේරුමක් නෑ...!
  15. kandyan

    What is Honda Dio HET (Indian)

    මේ දවස් වල නම් Honda Dio වැහි වැහල. මට පෙන්නේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ මේ model එක.
  16. kandyan

    Chain Lubricants [GUIDE]

    නැහැ මචන්.Dry වෙන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් 5000km ක් විතර එකක් පාවිච්චි කරනවා.පරිසමෙන් පාවිච්චි කලොත් 400km වලින් වගේ ගැහුවා නම් ඇති.
  17. kandyan

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හරි නම් මචන් CDI වගේ ඒවගේ vacuum කරලා වතුර එළියට අදින්නයි ඕන. ඔය හුලන් ඇල්ලුවෙත් අරකෙන් බේරෙන්න.දැන් එක කරන්නෙත් නැහැ. Kenda දාන්න එපා.ඒක hard වැඩි.ගොඩක් Mono shock එහෙම යන්නෙත් ඔය Kenda වගේ දේවල් දාල.
  18. kandyan

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හොඳ වෙලාවට උඹ ඔය කතාව හොයල දැම්මේ නැත්නම් අපි ඔක්කොම මුලාවේ.......! ඔය service වලට ගියාම කාලකන්නියෝ හැම තැනටම high pressure අල්ලනවා ඉවක්බාවක් නැතිව. ඊට පස්සේ start එහෙම උනේ නැත්නම් choke අදාල රේස් කරගෙන ඉන්නවා අර කොහේ හරි තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනකල්. මොකද උන්ගේ බයික් නෙවෙයි නේ.අපි අමාරුවෙන්...
  19. kandyan

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මට නම් පෙන්නේ බැටරි වතුර overflow වෙන ගතියක්.මොකද ඕකෙන් වතුර වැටෙන්න විදියක් නැහැ.liquid cooling system එකක් නැහැනේ.ඔය පොඩි බටේ නම් එන්නේ බැටරි overflow එකට.ශුවර් එකටම ඇත්තේ maintenance free battery එකක් නෙවෙයි.
  20. kandyan

    Chain Lubricants [GUIDE]

    එක හොඳයි සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ.......!

    No contents