1. SANJEE

    වතුරේ යන ඒවා

    :)
  2. SANJEE

    වතුරේ යන ඒවා

    එල..... දිගටම දානවා....... :yes::yes:
  3. SANJEE

    වතුරේ යන ඒවා

    හිහි නැව් ටෝක්ස් දුන්නට මටත් මොන නැව් ද......? නැව් තියා රෝද හතරක් ගන්නත් මාර කට්ටක් කන්නේ......;)
  4. SANJEE

    පොඩි යෝජනාවක් GT ලොක්කා වෙනුවෙන්

    කොයි කල් ඉඳන්ද බං මේ මනුස්සයාට කියන්නේ රථගාය තියෙන මේ අපි වගේ එවුන්ගේ ආසාව ඉෂ්ට සිද්ධ කරපං කියලා වෙනම සෙක්ෂන් එකක් දාලා කොහෙද ඉතිං ඇහුවයෑ......... ඇහුවානම් මෙහෙම අඬන්න වෙනවැයි අපිට......
  5. SANJEE

    MISSION ACCOMPLISHED | 6 YEARS IN EK | 10,000 POSTS | KOTU 11 | REP POINTS 2000+

    උඹට සුභම සුභ උපන්දිනයක් වේවා......... :):):):):):):):) ෂික්... ඔන්ලයින් කේක් කෑල්ලක් ගෙන්න ගන්න ක්‍රමයක් තාම එකෙක්වත් හොයාගත්තේ නැති හැටි විතරක්........ :(:frown:
  6. SANJEE

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    ආසාව තිබුනට හිත විතරක් නෙවෙයි මුළු ඇඟම පිරෙන්න තාම ගන්න විදියක් නෑ බං කොහෙත්ම....... :( අනිවාර්යෙන්ම මට උඹගේ උදව් ඕනේ වෙයි වාහනයක් ගනිද්දී..... :yes::yes::yes::)
  7. SANJEE

    EK Married Club-4

    උඹ එහෙම බිස්නස් එකක් කරනවාද නැත්නම් එහෙම තැනක වැඩ කරනවාද........?
  8. SANJEE

    EK Married Club-4

    මොකක් කිව්ව......? ඒ මොකටද........? අද 10000 ගහපං........
  9. SANJEE

    EK Married Club-4

    එල එල සනීපෙන් ඉන්නවෝ...... කොහොමද උඹට......... :):)
  10. SANJEE

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    එහෙමද...... ඒ කියන්නේ උඹ රෙකමෙන්ඩ් කරන්නේ ගන්නවානම් 110 නැත්නම් carina එකක්...... ඒක තමයි ඩිසල් SUV පට්ට ගානක් වෙනවලුනෙ...... කාර් එකක් ගන්න සල්ලි මදිපාඩුවට ඇට දෙක උකස්‌ කරන්න වෙනවා ඩිසල් SUV එකක් ගන්නනම්....... මේ කොල්ලෝ අර STARLET ඩිසල් කාර් කොහොමෙයි.........?
  11. SANJEE

    EK Married Club-4

    මේ ඔතන වැඩේ මොකද.....? තව එකෙක්ව ගත්තද.......?
  12. SANJEE

    EK Married Club-4

    අනේද කියන්නේ.......... අනිත් දවසේ මම මූට SMS යවලා කෝල් කරලත් කියනවා රිප්ලයි කරපිය කියලා..... කෙල්ලෙක්ගෙන් SMS රිප්ලයි ගෙන්නගන්න ඒක ලේසියි මූට වඩා........
  13. SANJEE

    EK Married Club-4

    ෂෝයි ඈ........... :frown::frown:
  14. SANJEE

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    උඹ කියපු දේ පොඩ්ඩක් අවුල් මචන් මට...... ඒ කියන්නේ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට සුදුසු පෙට්‍රල් කාර් ද.......? ඔය SUV මොඩ්ල් එකේ ඩිසල් ඒවා හොඳයිද......? පෙට්‍රල් ගණන් යන හැටියට පෙට්‍රල් කාර් අරං පදින්නේ කොහොමද කියලත් හිතෙනවා වෙලාවකට...... 110, කරීනා කියන්නේ පෙට්‍රල් අඩුවෙන් වැඩකරන මොඩ්ල් ද...
  15. SANJEE

    EK Married Club-4

    එකනේ කියන්නේ ඉතිං......... නෑ ඉරිදා අපේ ලේන් එකේ ගෙදරක කස්ටියක් අලුතින් පදිංචි වුනා..... ඉතිං එහෙට ඇවිත් තිබුනා ඔය කාර් ඒක........ මට මතක් වුනේ උඹේ කාර් එකෙත් නම්බරේ ඒක නේද කියලා එකයි SMS කරලා ඇහුවේ........
  16. SANJEE

    TEA

    තේ වල ජාතිය ගැන මම එතරම් වද වෙන්නේ නෑ...... බයි ද වේ අර BOPF කිය කියා සෙස්ටා ටීවී ඇඩ් එකේ කියන්නේ මොකක්ද...........?
  17. SANJEE

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    නියමයි මචන් නියමයි...... මමත් මේ පස් මහා බැලුම් බල බල ඉන්නවා මොකක් ගන්නද කුමක් කරන්නද කියල....... උඹේ මේ නූල් නම් හරිම වැදගත්........ සිරාවට මචන් ඩිසල් කාර් එකක් ගන්න ඒක වාත ද.......? රෙපෙයාර් වැඩිද.........? මචන් අර අළුතෙන් KIA එකෙන් ආපු SORENTO ඒක ගැන පොඩ්ඩක් කියපන්කො කොහොමද කියලා...
  18. SANJEE

    EK Married Club-4

    ඇයි බං මම ඉරිදා දවල් අහලා එව්වේ JS-**** කියන්නේ උඹේ කාර් එකද කියලා කෝ උඹෙන් තාම රිප්ලයි නැත........
  19. SANJEE

    කීදෙනෙක් ඔයාලගේ Profile බලල තියෙනවද ?

    ඕං මගේ එකේ This page has had 7,770 visits කියලා කියන්නේ......... :eek:
  20. SANJEE

    Kidney needed for my nangi.. plzz help

    ඉක්මනින්ම නංගිගේ ජිවිතේ බේරාගන්න උදව් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.........

    No contents