රත්නේ........ ඕකේ USB debugging ඔන් හරි ඕෆ් හරි කරලා කනෙක්ට් කරලා බලපන්...... (දෙකෙන් කොයි එකද කියලා මතක නෑ......)
නැවක අඩේට තියමු එක්කෝ..........![]()

mu me s2 ekak aran windina dukak.. mamath s2 ekakata asawen hitiye... muge me s2 andonawa nisa mata s2 epa wuna...![]()

ura oya phn eka aran waren... meme mehe prime mover ekakata thiyannam oka.. ethakta cnnect wei....![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! 
රත්නේ........ ඕකේ USB debugging ඔන් හරි ඕෆ් හරි කරලා කනෙක්ට් කරලා බලපන්...... (දෙකෙන් කොයි එකද කියලා මතක නෑ......)
කරා බං.... දන්න සෙල්ලම් ඔක්කොම කරා.... ගූගල් දෙයියෝ කියපුවත් කරා..... කනෙක්ට් වෙන්නේ නෑ...... මේක වෙන්නේ ROM Update එකේ කේස් එකක් නිසා වගේ...... 
මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!!
![]()

PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ......
![]()
තරි මාමි උදව් කරන්නේ නෑ බං.....![]()

කරා බං.... දන්න සෙල්ලම් ඔක්කොම කරා.... ගූගල් දෙයියෝ කියපුවත් කරා..... කනෙක්ට් වෙන්නේ නෑ...... මේක වෙන්නේ ROM Update එකේ කේස් එකක් නිසා වගේ......
![]()
හරි හරි තව එකෙක් අහුවෙලා
PS: පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දාල බලපන් ... usb drivers ඇති![]()
රත්තෝ http://www.samsung.com/uk/support/d...EU&prd_mdl_name=GT-I9100&srchword=Galaxy S II බලලා දාගනින්..........
ඕවා ඔක්කොම බැලුවා බං.....
බලමු දැන් තරි මාමා උදව් කරන්නම් කිව්වනේ....... 
කස්ටම් රොමක් ගහලාද.......? දැන් මොකක්ද තියෙන වර්ෂන් ඒක.........? එහෙනං xrecovery වලින් clockworkmod එකෙන් හරි ස්ටොක් රොම් ඒක දාගන්න බලපන්.........
කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ....... 
කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ.......
![]()

ඕවා ඔක්කොම බැලුවා බං.....
බලමු දැන් තරි මාමා උදව් කරන්නම් කිව්වනේ.......
![]()

සේම් හියර් කිව්වලු........ මමත් s2 එකකට හූල්ල හූල්ල හිටියේ කවදා ගන්නද කිය කිය..... ඒත් මෙහෙම අපා දුකක් විදින්න බෑ වගේ දැන්නම්...........![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!!
![]()

පොඩ්ඩක් හිටපිය ඉක්මන් නොවී....... කස්ටම් රොමක් ගහලා නම් ඒක ආයේ අයින් කරගන්නවානම් දාන කන්ටක්ට්ස් ටික යනවා...... මුලින්ම ඔක්කොම ටික සෙටප් කරගෙන ඉවර වෙලා අන්තිමට ඔය කන්ටැක්ට්ස් ටික දාගනින්......
කොහෙද යන බල්ලෙක් ඇවිත් මෙතන රෙන්න අරං පලාතම ගඳයි බං...........![]()

හරි හරි.... ඒත් කන්ටැක්ට් ටික නැතුව පිස්සු වගේ......
කවුරුවත් ඌව ගණන් ගන්නේ නැති නිසා.......
පව් බං.... අම්මා තාත්තාගේ සල්ලි වලින්, නෙට් එන හරක් පැටව්.......!!

කලින් බෑ කියලා දැන් මොකද උදව කරන්න හදන්නේ..........?![]()
බෑ කිව්වේ නෑ.... මූ මට නෝන්ඩිය දානවනේ මේ සීන් වලට.... ඉතින් මම ඌට වද දෙන්න යන්නේ නෑ වැඩිය..... මම S2 එක ගැන මුකුත් කතා කරොත්, ඒ පැත්තට සිග්නල් නැතුව යනවා......

මොකක්ද බං මූ මේ කියන හුට්ටප්පරේ...... මේක කොමන් අවුලක්ද s2 වල.......?