මේ ත්‍රෙඩ් ඒක හිතුවටත් වඩා සාර්ථක වෙච්චි එකට ඇත්තටම හිතට හරිම සතුටුයි........ මම මේ ත්‍රෙඩ් ඒක දාද්දි නිකමටවත් හිතුනේ නෑ මෙතරම් ප්‍රතිචාර ලැබෙයි කියලා කට්ටියගෙන්........
ඉතිං අපිට මේකේ තව ගොඩාක් කතා කරන්න තියෙනවානේ....... ඒක ත්‍රෙඩ් එකක මේ ඔක්කොම දිගටම විස්තර කරගෙන යද්දී කට්ටියට හොයාගන්න...