1. kandyan

    |~ Lovers Avenue V ~|

    ඕව කියල වඩේ මල්ලිගේ බිස්නස් නැතිවෙන්න යන්නේ....!
  2. kandyan

    |~ Lovers Avenue V ~|

    එයත් ලස්සනයි නේද?
  3. kandyan

    |~ Lovers Avenue V ~|

    එයා Miss Universe :D:rolleyes::rofl:
  4. kandyan

    Adobe Illustrator

    එකට illustrator ඕන නැහැ මචන්. dpi වැඩි කරලා හැදුවම හරි.....! අපේ මොඩල් ට හරි දන්නා කෙනෙක්ට දීල බලන්න....! PS වැඩ්ඩො ඉන්නවා ලොවෙත්...!
  5. kandyan

    |~ Lovers Avenue V ~|

    අපේ සුරුපිනියෝ ටික පෙන්න නැති නිසා...!:P
  6. kandyan

    |~ Lovers Avenue V ~|

    Wow she's amazingly beautiful......! like Jacqueline Fernandez :love::love::love::love::love:
  7. kandyan

    |~ Lovers Avenue V ~|

    දැන් මචන් කිසිම දෙයක් සාධාරණව කරන්නේ නැහැනේ....! ඉතින් ලංකාවට කවදාවත් තැනක් ලැබෙන්නේ නැහැ ඒ නිසා.....!
  8. kandyan

    |~ Lovers Avenue V ~|

    හායි මචන්....! මට නම් 2nd runner up ලස්සනයි Miss Sri Lanka ට වඩා...!
  9. kandyan

    Adobe Illustrator

    Bump. banner එකක්වත් හදාගන්නද?
  10. kandyan

    |~ Lovers Avenue V ~|

    හොඳින් ඉන්නවා බං......!
  11. kandyan

    |~ Lovers Avenue V ~|

    පරණ බඩු....!:rolleyes::rofl:
  12. kandyan

    |~ Lovers Avenue V ~|

    :P
  13. kandyan

    |~ Lovers Avenue V ~|

    :D:D:D අයියෝ සල්ලි....:eek::eek:
  14. kandyan

    |~ Lovers Avenue V ~|

    නාඩා ඉඳින් මයේ පුටේ.....!
  15. kandyan

    |~ Lovers Avenue V ~|

    ආ..... කොහොමද මචන්...?
  16. kandyan

    |~ Lovers Avenue V ~|

    ගූඩ් මෝනින්ග්.......!
  17. kandyan

    |~ Lovers Avenue V ~|

    :D:P:rolleyes::rofl:
  18. kandyan

    |~ Lovers Avenue V ~|

    ඔව් මම ගොඩාක් බය වෙලා ඉන්නේ.....! මට දුක උඹටත් Scuvy ගේ syndrome එක හැදුන එකට....:D:P
  19. kandyan

    |~ Lovers Avenue V ~|

    ඔව් බන් මම ඔය ගොඩක් දේවල් හිතල බලල තමයි එකේ දැම්මේ.......! ඒ උනාට ඌ හිත හොඳ එක....!:D
  20. kandyan

    ජපන් 3D චිත්‍රකරුවා,,,

    සිරාවට පුදුම ලස්සනයි මචන්.....! ඒකත් හරි පුදුම දෙයක්, ඕක එක කෝණයකින් බලාගෙන අඳින්නත් එපැයි....!

    No contents