1. kandyan

    Bugatti Veyron - How its Made

    පට්ට මමත් Full video එකම බැලුවා..... බලන්න බලන්න ආස හිතෙනවා....!
  2. kandyan

    |~ Lovers Avenue V ~|

    game of thrones හොඳයි කියල කියනවා නේද...? මාත් බලන්න ඕන හොයාගෙන...!
  3. kandyan

    |~ Lovers Avenue V ~|

    ලොවෙත් කතාව ඒක....!
  4. kandyan

    |~ Lovers Avenue V ~|

    හොඳයි හොඳයි...උඹත් නිගාට ගැලපෙනම එකා...!
  5. kandyan

    |~ Lovers Avenue V ~|

    ආරංචි විදියට එහෙම තමයි....! හැබැයි වැඩේ හරිද කියල නම් දන්නේ නැහැ....!:P
  6. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අනිවා සෙට් වෙමු............!
  7. kandyan

    |~ Lovers Avenue V ~|

    ඔන්න ලඟදි ඇවිල්ල ගියා.... මම දන්නා විදියට උන්ගේ final exams තිබ්බ නේද පහුගිය දවස් වල. couple එකම පෙන්න නැහැ මේ දවස් ටිකේ...!
  8. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ගූඩ් නයිට් කිලුට්ටෝ...............! :D:P
  9. kandyan

    |~ Lovers Avenue V ~|

    උඹේ වාසනාව....! නැත්නම් වැඩේ බංකලොත් වෙනවා....! මමත් එක හින්දමයි කිව්වේ.... ගොඩක් අය අපි දෙන්නව පටලව ගන්නවා....!:yes::D
  10. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    Good Night Ereshaz මල්ලි...!
  11. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ලොවෙත් සුභ රාත්‍රියක් මචන්......! :D:D:P වඩේ කඩෙත් වහනවද දැන්ම?
  12. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සුභ රාත්‍රියක් අක්කේ.....!
  13. kandyan

    |~ Lovers Avenue V ~|

    උඹට පැටලුනේ නැහැනේද? kandya මල්ලිත් එක්ක මව ගොඩක් අය පටලව ගන්නවා......!
  14. kandyan

    |~ Lovers Avenue V ~|

    ඔව් මම උඹව හොඳට දන්නවා. නැහැ මචන් මම 2006 ඉඳල ඉන්නවා.
  15. kandyan

    |~ Lovers Avenue V ~|

    කියන්න....!
  16. kandyan

    |~ Lovers Avenue V ~|

    කොටු පනිනවා කියන්නේ ලකුණු දෙනවටද බොල... අනේ අපොයි......:P:rofl::baffled:
  17. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    දන්නේ නැහැ නිකන් කිව්වේ අක්කේ......!:D
  18. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් මමත් ශ්‍රී ගේ සහ කිඹුලා අයියගේ ත්‍රෙඩ් ටික book mark කරලා තියන්නේ......... ලොවෙත් ත්‍රෙඩ් ටික.......! :yes: අපිට වැඩ වැදගත් අපේ මේ සුරුපිණියෝ ටිකට......! :p

    No contents