1. kandyan

    |~ Lovers Avenue V ~|

    වැඩි වෙනසක් නැහැ පරණ කතාවමයි.... ටිකක් අලුත් දැන් ඉතින් කට්ටිය මහ මගත් වැඩනේ.....!:P
  2. kandyan

    |~ Lovers Avenue V ~|

    දුන්නද අරුන්ට වැඩේ.....? මට හිතුන උඹ කතා කරපු විදියට එකෙන්ම සිදිල කියල.....!:P:D
  3. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හා ගිහින් පාඩම් කරහන්.........! සුභ රාත්‍රියක් රන්දික......!
  4. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඒ මොකද අද කලින්ම නින්දට.......?
  5. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ආ.... උඹද හැදුවේ එහෙනම් කමක් නැහැ........!:cool: මමත් හරිම ආසයි බන් කම හදන්න.....! දැන් ගෙදරින් කේස් දාල තියන්නේ .....!:oo:
  6. kandyan

    |~ Lovers Avenue V ~|

    ඔකේ අදහස මොන විදියටද දන්නේ නැහැ විග්‍රහ කරන්න ඕන....:P:D pvt එකේ අහපන්.....!:rofl::rolleyes: අනේ අපොයි උඹටත් තියෙන ප්‍රශ්න:rofl:
  7. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කමක් නැහැ බන් කෑමෙන් පරිස්සම් වෙයන් මචන්.....! මොකද මම වැඩිය තෙල් කෑම නොකත් අහක යන ලෙඩක් වැටුනා......! ඔහ් සමාවෙන්න ඕන රන්දික මට අමතක උනා.....!
  8. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එක ඇත්ත බන්.......! ඕව තමයි දැන් අපේ එවුන්ට හෙනේ වෙලා තියන්නේ....!
  9. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මම දැන් එකපාරක් කිව්වා වහපන් මිනිහෝ කට....!:rofl:
  10. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rolleyes::rofl: දැන් ඉතින් ආයේ කොහේ යන්නද? ඉඳගෙන ඉන්න වෙනවා.....
  11. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මුටත් ලෙඩක් හැදෙනවා ඉක්මනට. හැමදාම fried rice, කොත්තු මොකක් හරි කඩ කෑමක් තමයි.....!
  12. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හොඳින් ඉන්නවා මචන්.... !ඇයි ඊයේ මේ පැත්තේ අවේ නැත්තේ...?
  13. kandyan

    |~ Lovers Avenue V ~|

    අයියෝ සල්ලි සයු අක්කේ........! ගණන් ගන්ට එපා අෆ්ෆා....:rolleyes: KRA " වඩ වඩේයි " FOOD COURT (Pvt) Ltd.:sorry:
  14. kandyan

    2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මේ මේ කැන්ඩියන් ඇවිල්ලා...........!
  15. kandyan

    |~ Lovers Avenue V ~|

    :P:rolleyes::D

    No contents