1. SANJEE

    EK Married Club-4

    පුක එදාට මහජන ප්‍රදර්ශනේ........ :lol: ආහ් කියන්න බැරි වුනා මු එදාට අපිව සර්ප්‍රයිස් කරවනවා කියන්නේ.......... :rolleyes:
  2. SANJEE

    EK Married Club-4

    මොකෝ කුරුස ජොයින්ට් එක හබක්ද.......?
  3. SANJEE

    EK Married Club-4

    posts 3k daapu umba enawada methana lokuma horu tika penwanna..... :frown: pathwelaa balapan ube ellena ewa tiyenawada kiyala okkotama kalin.......
  4. SANJEE

    EK Married Club-4

    බලෙන් පාටි......... :frown:
  5. SANJEE

    EK Married Club-4

    නාසි කාරයා නාසීගුරන් කන්න ගිහිං.......
  6. SANJEE

    EK Married Club-4

    එකෙක් හිටියත් එකයි සෙට් එකක් හිටියත් එකයි...... වල් අලියා වල් අලියම තමයි........ අයියෝ එහෙමද දතා එයි නම් මගේ දතත් එතනම ගලවගන්න තිබුනා......... :D
  7. SANJEE

    EK Married Club-4

    මට පෙන්නේ උඹ නාසි කාරයාව අවුලලා වගේ......... :frown:
  8. SANJEE

    EK Married Club-4

    මමත් එක පයින් ඉන්නේ එහෙ යනවට වඩා මෙහෙ සෙට් වෙන්න...... මොකෝ එහේ එවුන් එක්ක මගේ එතරම් ඇයි හොදයියක් නෑනේ එතරම් අදුනන්නෙත් නෑනේ....... ඊට වඩා පට්ටෙට තියෙයි රත්නේලාගේ දිහා........ :):):)
  9. SANJEE

    EK Married Club-4

    :frown::(:no::no:
  10. SANJEE

    EK Married Club-4

    ඈහහ්........ වල අලි තර්ජන තියෙන මායිම් ගම්මානෙකට ගිහිං තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය කියන එක හරිද........?
  11. SANJEE

    EK Married Club-4

    ලබ්බක් කියනවා........ :frown: අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........
  12. SANJEE

    EK Married Club-4

    උකලා හමාලයි එහෙනං.......... ;):D
  13. SANJEE

    EK Married Club-4

    ඈහහ්.........? :shocked:
  14. SANJEE

    EK Married Club-4

    උඹ මේ අහිංසක මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනින් පුතෝ හොඳේ...... :yes::yes:
  15. SANJEE

    EK Married Club-4

    මගේ යාලුවා වලට ගිහින් ගොඩ ආවේ බං.......
  16. SANJEE

    EK Married Club-4

    අර අහවල් එකටද..............?
  17. SANJEE

    EK Married Club-4

    තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට....... :frown: පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........ :confused:
  18. SANJEE

    EK Married Club-4

    රෙස්ට්, රෙස්ට්, රෙස්ට් හා ආයෙත් රෙස්ට් කරපිය....... උඹට සනීප වුනාට පස්සේ ඕන එකක් දන රෙස්ට් කරපිය ඇති පදං..........
  19. SANJEE

    EK Married Club-4

    උඹට සම්භාව්‍ය විදියට අමතලා වගේ එහෙනං......:D
  20. SANJEE

    EK Married Club-4

    අම්මා ගහයි කිව්වලු....... :shocked: මම අර උඹට කිව්වා මගේ යාළුවා, ඌත් මාර දුකක් වින්දේ ඔය බට දැමිල්ල නිසා..... ඌට හැබැයි පිටිපස්සෙන් දැම්මයි කිව්වේ.........

    No contents