EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: අර බට දාපුවයි.. ආයෙ ගලවපුවයි.. කැමරාවල් දාපුවයි.. :sorry:

    :shocked: කැමරාවල් දාලා උඹව ඔක්කොම නිරුවත් කරැයි....?? මේ මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව, ඈදට වෙලා කූල් එකේ හිටු..... :yes:

    ඒක නෙවේ, දැන් කොහොමද ජ'පුරේ සර්විස් එක....?? හොදද....?? ගණන් එහෙම කොහොමද.....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අම්මා ගහයි කිව්වලු....... :shocked: මම අර උඹට කිව්වා මගේ යාළුවා, ඌත් මාර දුකක් වින්දේ ඔය බට දැමිල්ල නිසා..... ඌට හැබැයි පිටිපස්සෙන් දැම්මයි කිව්වේ.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කැමරාවල් දාලා උඹව ඔක්කොම නිරුවත් කරැයි....?? මේ මෙතන ලැගා ගහන් ඉන්නේ නැතුව, ඈදට වෙලා කූල් එකේ හිටු..... :yes:

    ඒක නෙවේ, දැන් කොහොමද ජ'පුරේ සර්විස් එක....?? හොදද....?? ගණන් එහෙම කොහොමද.....??
    ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා.. :sorry:

    සර්විස් එක හොදයි..
    ගාන හොදාආආආආයි :cool: ;)
    මේ ඔක්කොටම 1.60ක් වගේ ගිහිං තියෙන්නෙ.... ආසිරි/නවලෝක කලා නං ඉතිං දන්නවා නෙහ්..
    ගෙවල්,බස්,රෙදි නෑ :lol::lol::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා.. :sorry:

    සර්විස් එක හොදයි..
    ගාන හොදාආආආආයි :cool: ;)
    මේ ඔක්කොටම 1.60ක් වගේ ගිහිං තියෙන්නෙ.... ආසිරි/නවලෝක කලා නං ඉතිං දන්නවා නෙහ්..
    ගෙවල්,බස්,රෙදි නෑ :lol::lol::sorry:

    රෙස්ට්, රෙස්ට්, රෙස්ට් හා ආයෙත් රෙස්ට් කරපිය....... උඹට සනීප වුනාට පස්සේ ඕන එකක් දන රෙස්ට් කරපිය ඇති පදං..........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ඒ තම්බි 6 වෙනිදා වරෙන් හරිය..උඹලා බලාගන්නත් ආශයි බං...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මා ගහයි කිව්වලු....... :shocked: මම අර උඹට කිව්වා මගේ යාළුවා, ඌත් මාර දුකක් වින්දේ ඔය බට දැමිල්ල නිසා..... ඌට හැබැයි පිටිපස්සෙන් දැම්මයි කිව්වේ.........

    :shocked: අම්බෝ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං ආයෙ යන්න හදන්නෙ දොයියන්න.. පුටුවෙ වකුටු වෙලා ඉන්න බෑ ගොඩක් වෙලා.. :sorry:

    සර්විස් එක හොදයි..
    ගාන හොදාආආආආයි :cool: ;)
    මේ ඔක්කොටම 1.60ක් වගේ ගිහිං තියෙන්නෙ.... ආසිරි/නවලෝක කලා නං ඉතිං දන්නවා නෙහ්..
    ගෙවල්,බස්,රෙදි නෑ :lol::lol::sorry:

    :shocked: පල ඉතින් ගිහින් නිදා ගනිය..... :growl:

    සර්විස් එක හොද නම් එච්චරයි..... :D

    ගාන ඔයින් බේරුනේ උඹ ජ'පුර නිසා, වෙන ප්‍රයිවට් එකකට ගියා එහෙම නම්, *ට දෙක උගස් කරලයි එන්න වෙන්නේ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ තම්බි 6 වෙනිදා වරෙන් හරිය..උඹලා බලාගන්නත් ආශයි බං...:D:D

    තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට....... :frown: පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........ :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට....... :frown: පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........ :confused:

    :frown: :growl: තෝ ඔය උඩ පනින්නේ, 67ගෙන් කෝල් එක එනකම් විතරයි...... :lol: වරෙන් හරිද.....!! :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තම්බි ඉතිං මම කියන්නේ නෑ උඹට....... :frown: පොඩි කොස්සක් තියෙනවා බං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ මේ...... දෙදුණුගේ පරණ ඔෆිස් එකේ එවුන් එකතු වෙලා ගෙට් ටුගෙදර් එකක් ලෑස්ති කරගෙන ඉන්නේ මේ 6 වෙනිදා දවල්....... ඉතිං මම එහෙටයි මෙහෙටයි හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා හිත ගන්න බැරුව........ :confused:
    ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...:cool::cool: මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....:frown::frown:
     
    Status
    Not open for further replies.