තරි මාමේ.... මේක බැලුවදෝ.... Skyfall
Code:http://www.baiscopelk.com/?p=20675

ස්කයි ෆෝල් තත්වයක් ඇන්ඩ් බ්‍රිජ් ෆෝල් ඉන් නියර් ෆියුචර් තත්වයක් නෙහ් ?![]()
මොකක් කිව්වා......!! 
යුරා S3 එක නිසි අයුරින් භාවිතා කරනු ලබයි කියා ඔබ සිතනවාද...අදහස් පවසන්න....![]()
මේ මොන පයන්නක්ද.....??උඹට ඕක ගෙනියන්න බාසෙක් නැත්තං මෙහෙ අරං වර. අපේ වාහන දාන ගැරෙජ් එකට දම්මලා බලාගමු ඕකෙ අවුලක් තියනවාද කියලා.මම හෙට බාසෙක් ලඟට අරන් යනවා ඕක බලවන්න... ඉස්සෙල්ලා ඔයිල් බලලා ඉන්නම්...![]()
දිග ,,ආනමාලු කෙසෙල් ගෙඩියක් වගේ ගැජට් එකක්ද ?![]()

2012 hondama tag eka "thread kaawoth maranawa"![]()

උඹට රෑම ඇඳෙන් එලියට දාලා නේද මේ ?ඔක්කොම අනාත කුකුල්ලු ටික මුළු අවුරුද්දම මෙසේ ඉන්නම් සිතා සිහින බලමින් යහන ගත වී ඇති බව පෙනේ.
හෙට කික් ද බගර් ඕෆ් ඇඳෙන් බිමට දන්මාම මෙහි රජ කරනු ඇත
කෙසේ නමුත් ඇති සාර්ථක නව වසරක් කියා සුභාශින්ෂණ

Dialog 4G LTE නේද ඔය....

තාම Colombo 4,7,10 වල විතරලු නේද වැඩ...
Dialog 4G LTE නේද ඔය....තාම Colombo 4,7,10 වල විතරලු නේද වැඩ...
![]()
... ළඟදිම colombo area එක cover කරනව කිව්වෙ ... reasonable නේද බන් 

ඒ වුනාට මචන් 4Mbps නේ...... ළඟදිම colombo area එක cover කරනව කිව්වෙ ... reasonable නේද බන්
SLT 60GB Rs4890/-![]()

SLT 16Mbps නේ..Dialog Signel strength එක අනුව ඕක අඩු වෙන්නත් පුළුවන් නේද...
මොකද මගේ SLT එකේ 8Mbps full speed එකම එනවා...
Dialog ලා ඔය දාල තියෙන්නේ Maximum speed එක වෙන්න බැරිද...
ගුඩ් මෝනිං කස්ටිය........
කෝ මේ ජැටියෙන් පනින්න ගිය එවුන්........
මොකද මෝල් ද...ගුඩ් මෝනිං කස්ටිය........
කෝ මේ ජැටියෙන් පනින්න ගිය එවුන්........


ඒ වුනාට මචන් 4Mbps නේ...SLT 16Mbps නේ..Dialog Signel strength එක අනුව ඕක අඩු වෙන්නත් පුළුවන් නේද...
මොකද මගේ SLT එකේ 8Mbps full speed එකම එනවා...
Dialog ලා ඔය දාල තියෙන්නේ Maximum speed එක වෙන්න බැරිද...
![]()
