1. SANJEE

    EK Married Club-4

    ඔව් ඕක සීරියස් ගන්න එපා..... මූ හිතාගෙන ඉන්නේ අපි ඔටුවෝ කියල උගේ බේබදු පාට් වලට අහුවෙන........ :හිනා:
  2. SANJEE

    EK Married Club-4

    එහෙනං මගේ යෝජනාව ඉල්ලා අස් කරගන්නවා....... :):):):):)
  3. SANJEE

    EK Married Club-4

    රිදිලා...... :frown:
  4. SANJEE

    EK Married Club-4

    වැරදුනා......... "කැඩෙන" නෙවෙයි "කඩෙන්".........
  5. SANJEE

    EK Married Club-4

    මොකෝ කොල්ලෝ උඹ අසනීපෙන් හිටියැයි..........? මේ ඒක නෙවෙයි හෙට පටන් ගත්තොත් නරකද mc5.........?
  6. SANJEE

    EK Married Club-4

    මම මේක තව සෑහෙන්න කාලෙකට පස්සට දැම්මා........
  7. SANJEE

    EK Married Club-4

    උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......
  8. SANJEE

    EK Married Club-4

    මුලින්ම අර බාබෙද්දව ඉවර කරමු එහෙනං....... හිටිය කියලා වැඩකුත් නෑනේ ඔහොම එවුන්.......
  9. SANJEE

    EK Married Club-4

    වැඩිවෙන්න ඔය තරං බිව්වේ මොකද.......? උඹට වැඩිනම් කියපං මේ කියාද කියලා.........
  10. SANJEE

    EK Married Club-4

    :yes::yes::yes::yes::yes::yes: ඒක හොඳයි........ :)
  11. SANJEE

    EK Married Club-4

    කිසිම අළුත් ප්ලෑනක් නෑ ඇත්තටම........ :no::):)
  12. SANJEE

    EK Married Club-4

    අපි මුවත් රතු කරමුද........? :D
  13. SANJEE

    EK Married Club-4

    එන අවුරුද්දෙත් ඉන්නේ මේ පහුගිය අවුරුදු වල හිටපු පරණ එකාමනේ...... ඉතිං වෙනසක් නෑ බ්‍රදර්.......... :):)
  14. SANJEE

    EK Married Club-4

    නොදොකින් මේ මහා දවාලේ......... උඹට වගේම අවතාර් එකටත් උතුර දකුණ මාරු වෙලා වගේ........ :හිනා:
  15. SANJEE

    EK Married Club-4

    උඹට තලාහේනට නම් යන්න ඕනේ 171 ඇවිත් වැඩක් නෑ....... ඔහොම්ම කොටුවට ගිහින් 170 හරි 190 හරි නැගපන්....... ඔය දෙකම යන්නේ තලාහේන හරහා...... 171 කොස්වත්තෙන් හරවනවා........
  16. SANJEE

    EK Married Club-4

    ඈ බං තලාහේන කොහෙද බත්තරමුල්ල කොහෙද........? බත්තරමුල්ලේ ඉඳං කොස්වත්තත් පාස් කරගෙන යන්නේපැයි තලාහේනට යන්න.........
  17. SANJEE

    EK Married Club-4

    පට්ට කතාව ඈ......... :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-4

    මේ ලංකාවේ කවද්ද බං කෙලින් යන බස් රූට් තිබ්බේ........ ආමර් ස්ට්‍රීට් එකෙන් පලයන් ටෙක්නිකල් හන්දියට...... එතනින් යනවා 171 කොස්වත්තට....... එකේ නැගලා වරෙන්....... මොකෝ බත්තරමුල්ලට එන්නේ.......?
  19. SANJEE

    EK Married Club-4

    මේ උඹවත් පොඩ්ඩක් කියපං මේක හුයන්නක්ද නැත්නම් පයන්නක්ද කියලා........ අපිටනම් මංඤ්ඤං........
  20. SANJEE

    EK Married Club-4

    නෑ නෑ ඉන්නවා ඉන්නවා........ :):):)

    No contents