1. SANJEE

    EK Married Club-4

    තෝ නම් කියයි....... මම හිනාවෙන අලුත් ක්‍රමේ තමයි බං මේ...... ( හිට්ලරයා ඔන්ලයින් ඉන්නකොට......)
  2. SANJEE

    EK Married Club-4

    මම තාම මේකට ආධුනිකනේ බං........ උඹලගේ පරණ කයි කතන්දර දන්නේ කොහොමෙයි.......? :(
  3. SANJEE

    EK Married Club-4

    ආහ් සොරි වෙන්ට ඕනේ........ උඹට ........................................ නේ........ ;););) :ලොල්::ලොල්::ලොල්::ලොල්:
  4. SANJEE

    EK Married Club-4

    පහුගිය හිඟ මුදල් පොලියත් එක්කම අය කරගන්න වගේ හදන්නේ........? :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්:
  5. SANJEE

    EK Married Club-4

    මෙහෙමයි........ ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්....... හුචස්..... ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්...... හුචස්..... රා නායක වැදි බඩා චරිතේ කවුද බං ඇක්ට් කරන්නේ........?
  6. SANJEE

    EK Married Club-4

    එකෙන්ම......... :yes::yes::yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-4

    ආහ් අර හිට්ලර් අයියයි රත්නෙයි කරන ඒවා.......... :lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-4

    ඉතිං ඊළඟට......... :eek:
  9. SANJEE

    EK Married Club-4

    නාඩගං..........:lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    පාදක වෙච්චි කතා වස්තුව නොදන්නා නිසා මුකුත් කියන්න බෑනේ.........
  11. SANJEE

    EK Married Club-4

    මල කෝලං.........
  12. SANJEE

    EK Married Club-4

    ඒ එක්කම කන්න මොනවහරිත් අමුනලා එවපන් හරි බඩගිනියි බං....... :)
  13. SANJEE

    හොඳටම තෙල් කරන කාර් 2012 <<<<TOP 10>>>>

    Lexus CT 200h මේකනං තනි ඇහැට ඇඬන භාණ්ඩයක්....... රෙප්+...........
  14. SANJEE

    රුසියන්_ට්‍රෙන්ඩ්_එක..

    මටනං මේ ෆොටෝස් බලද්දිත් කලන්තේ වගේ......... රෙප්+..........
  15. SANJEE

    EK Married Club-4

    ඔව් ඔව් පුළුවන්....... ඌ අලුත් ඇප් එකක් හොයාගෙන........ :lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    මටත් එහෙමයි....... බියර් කෑන්........ තුනපහ කුඩු කරාද.......... දීලා තියෙන්නේ මිරිස් පොඩ්ඩයි........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: (ඇයි යකෝ මට ටැග් දාන්න බැරි අයියෝ.......:no::no:)
  17. SANJEE

    EK Married Club-4

    යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks....... ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා....... :lol::lol:
  18. SANJEE

    EK Married Club-4

    වෙන මොනවයි ඒ ගැන ආරංචි.........? එකක් තියෙනවා කියන්න බෑ බං..........:lol::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    ඊයේ රෑ බඩ මුදලාලි කෙනෙක් සමඟ චැටක් දැම්මෙමි......
  20. SANJEE

    හිම~කුමරි....

    නියමයි සංකපාලයෝ මරු මරු....... උඹ හොඳ ග්‍රැෆික් වලට නෙවෙයි........ හිතෙන්නේ නැද්ද කාටහරි දුන්නනම් මේ පදවැලක් සිංදුවක් හදන්න එහෙම..........

    No contents