1. SANJEE

    EK Married Club-4

    එකෙක් මම ගිය සතියේ යවපු facebook රික්වෙස්ට් එකක් දැන් ඇක්සේප්ට් කරලා...... තැපෑලෙන්ද මන්දා ඌ ඉන්න පැත්තට මගේ රික්වෙස්ට් ඒක ගියේ....... :lol:
  2. SANJEE

    EK Married Club-4

    මොකා...... කවුද රැවුලා........? :eek:
  3. SANJEE

    EK Married Club-4

    :eek::eek::confused:
  4. SANJEE

    EK Married Club-4

    මටනං නෑ.......... ;)
  5. SANJEE

    EK Married Club-4

    ඌගේ දැන් කුකුල් පාට් ඉවරලු බැන්දට පස්සේ........ :lol::D:D
  6. SANJEE

    EK Married Club-4

    හත් ඉලව්වේ....... :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    මමත් මචං බැරල් එකකට රික්වෙස්ට් එකක් දැම්මා තාම ඒකෙන් රිප්ලයි නෑ....... :no::lol::lol:
  8. SANJEE

    EK Married Club-4

    ඈහහ් උඹලා කුකුල්ලු එක්කත් ගනුදෙනු කරනවද........? :eek: ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?
  9. SANJEE

    EK Married Club-4

    බෑ බෑ........ කටට එන ඒවා කියන්න බෑ....... :no::no::no::lol:
  10. SANJEE

    EK Married Club-4

    එහෙනං.......... බලපන් පත්තු කරලා ගින්නක් මූ අද දවසටම නැති හැටි........ :frown:
  11. SANJEE

    EK Married Club-4

    මම ඉතින් මෙකේ මහා රෑට නෑනේ බං......... හිකිස්‌ ඊයේ ලැබුණු උණු උණු ගින්දර වගේ ටැග් ටිකක් තියෙනවා බං.......... :lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    පිස්සුද බං........ සතියේ දවස් වලටත් බයික් එකේ එහෙ මෙහෙ ගිහින් එපා වෙලා ඉන්න මට ඉරිදාත් බයික් එකේ රස්තියාදු ගහන්නයෑ......... පවු කියලා අරූව බලන්න ගිහින් චැටක් දැම්ම ඒක මූ ඩබල් ට්‍රිබල් කරලා මේකේ කියලා තියෙන්නේ.......
  13. SANJEE

    EK Married Club-4

    මටත් ආසාවට ටැග් එකක් දාගන්න පුළුවන් එහෙනම්......... :):lol:
  14. SANJEE

    EK Married Club-4

    අනික් එවුන් ලොග් අවුට් - ඔන්න මම අයිති මේ සෙට් එකට හොඳද......... :D:D:D
  15. SANJEE

    EK Married Club-4

    වෙනදට අඳින්නේ හිට්ලර්ටනේ....... අද රෑ අනුමත වුනාට පස්සේ හිට්ලර්ගේ තාත්තාට ඇන්දොත් එහෙම........ :eek::eek:
  16. SANJEE

    EK Married Club-4

    :shocked::shocked:ඇයි දෙයියනේ ඊයේ මම අරූව හම්බුනේ...... :no::no::no::no:
  17. SANJEE

    EK Married Club-4

    හිට්ලර් බනි වර්ෂන් ඒක හවසට පටන් ගනී.......... :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-4

    ට්‍රි ටින් ටින් ටින් ටින් ටින් හනි බනි......... :lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    ඊයේ මටත් ඔය ආනිසංසේම තමයි.......
  20. SANJEE

    EK Married Club-4

    හුටා....... කට වැරදුනා........ :shocked:

    No contents