මෙන්න ඒ සම්බන්දව මාගේ අදහස් ,
,තරියා ඊයේ රාත්රියේ සුපුරුදු පරිදි සුවෙන් හා කෙළින්ද වෙනදාට වඩා නිදහසකින්ද සිටි අතර 'සිරිසගබෝ ස්ටුඩියෝ අදිපති මල්කවි මලවිරත්න මහතා ගැනද ,,ඔහුගේ මනරම් සත්ව චායාරූපකරණය ගැනද රුපියල් 50000කට ආසන්න වටිනාකමක් ඇති ඔහුගේ කැමරාව ගැනද සාකච්චාවට බඳුන් කෙරිණ .
.ඊට අමතරව සැමදා ගල්කිස්සේ පමණක් යමින් දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ගැනද මඳ පමණට සාකච්චාවට ගැණින .
![]()
කතරගම දේවාලෙ ගල්කිස්ස වෙනකං ලගට ගෙනල්ල ලු.. 
ගල්කිස්ස.. අයියෝ සල්ලි



මල් කයියා ජැටියෙන් ජබොක්




