උඹ මේකේ එකක් අහලා තව ත්‍රෙඩ් එකක් දාලා තව එකක් අහලා....... මෙහෙමයි..... උඹ කොටුවේ ඉඳං එනවා නම් කොටුවෙන් බස් එකක නැගලා ඉබ්බන්වල හන්දියෙන් බැහැපන්...... (ලේක් හවුස් ඒක ලඟින් යන බස් රූට් 120 හරි 190, 170 හරි.....) බැහැලා ඉබ්බන්වල හන්දියේ තියෙනවා APPIT ඒක..... එකට පොඩ්ඩක් එහායින් තියෙනවා හයිඩ්...