Colombo 2 කියන්නේ කොම්පඤ්ඤවිදිය (SLAVE ISLAND) කියන පැත්තට.......

ubata kohetada yanna ona kiyapan.. ape kade tiyenne colombo 2.
බොරලුගොඩ මහතා;14150985 said:Slave island nattam company vidiya
Slave Island
Thanks brosColombo 2 කියන්නේ කොම්පඤ්ඤවිදිය (SLAVE ISLAND) කියන පැත්තට.......
Ω®™;14150997 said:33 park street col 02
බොරලුගොඩ මහතා;14150994 said:අපෝ මේකනම් මට ලියන්න බැ..![]()

Ω®™;14150997 said:33 park street col 02

පාර්ක් ස්ට්රීට් ඒක තියෙන්නේනම් ගංගාරාම පන්සලට ටිකක් එහාට වෙන්න............
උබ බස් එකේද යන්නේ ? කොහේ ඉදන්ද ?
මහරගම පැත්තේ ඉදන් එනවනම් විහාරමහාදේවි පාක් එක ගාව බැහැලා සිග්නල් ලයිට් ගාවින් වමට පාර තමයි Park street.
මම හිතන්නේ උබ අහන්නේ Park street Hotel එක වෙන්න ඕන![]()
Ω®™;14151054 said:නැහැ හොටෙල් එකක් නෙමේ.Belvantage කියල සොෆ්ට්වරෙය් කොම්පැනි එකක් මචන් මම කොටුවේ ඉඳන් එන්නේ..
උඹ මේකේ එකක් අහලා තව ත්රෙඩ් එකක් දාලා තව එකක් අහලා....... මෙහෙමයි..... උඹ කොටුවේ ඉඳං එනවා නම් කොටුවෙන් බස් එකක නැගලා ඉබ්බන්වල හන්දියෙන් බැහැපන්...... (ලේක් හවුස් ඒක ලඟින් යන බස් රූට් 120 හරි 190, 170 හරි.....) බැහැලා ඉබ්බන්වල හන්දියේ තියෙනවා APPIT ඒක..... එකට පොඩ්ඩක් එහායින් තියෙනවා හයිඩ් පාර්ක් කෝනර් පාර....... එකේ ටිකක් ආවාම දකුණට පාරක තියෙනවා බේ බ්රුක් රෝඩ් කියලා........ අන්න එකෙන් පලයන් උඹට යන්න ඕන තැනට........
.නැහැ මචන් අනිත් එක දැම්මේ ගිය කව්රු හරි ඉන්නවා නම් මොනාද අහන්නේ කියල පොඩ්ඩක් දැන ගන්න