1. SANJEE

    EK Married Club-4

    ඕක රත්නේ කිව්වොතින් උන් ෂුවර් එකටම මේක බඹරකන්දෙං පහලට දාලා බලනවා........
  2. SANJEE

    EK Married Club-4

    අයියෝ කොළඹ පාරවල් වල යනකොට නිදිමතයිනේ අද....... කිසි ගතියක් නෑ වාහනත් නෑ මිනිස්සුත් නෑ වැඩිය..........
  3. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol: ලිඳෙන් නාන එවුන්ගේ සභාපති......... :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    නෑනේ බං....... මම බලන්නම්........ අදනේ ඉතිං ඔෆිස් ආවේ......
  5. SANJEE

    EK Married Club-4

    ඉතිං දැන් ඉන්න සුදු ඉරි අයියලාත් එහෙමනේ........ :ලොල්:
  6. SANJEE

    EK Married Club-4

    අපේ එවුන්ගෙන් නත්තල් සමරන්නේ කවුද බං...........?
  7. SANJEE

    EK Married Club-4

    හිහි ඔව් බං මම එදා රත්නෙට කිව්වෙත් මේ තරියා කලින් ට්‍රැෆික් පොලිසියෙවත් හිටියද දන්නේ නෑ කියලා....... උනුත් ගස අස්සේ ඉඳං හොරෙන් බලං ඉන්නවා වගේ තමයි මූත්........ :ලොල්:
  8. SANJEE

    උබේ කතාව පස්සේ කියපන්

    මරු මරු....... දිගටම දාමු........... ඔන්න අපිනං සලකන ලදී....... :)
  9. SANJEE

    EK Married Club-4

    ඔන්ලයින් ඇවිත් ඉන්නවා දැක්කොත් :ලොල්: නැත්නම් :lol:............
  10. SANJEE

    EK Married Club-4

    නෑ මම එහෙම කිව්වේ මේ පහුගිය දවස ටිකේ හැසිරීම දැකලා........ :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    බය නොවී හිටපං ඕක මේ පාරෙන්ම සනීප වෙයි.......... :):):):)
  12. SANJEE

    EK Married Club-4

    මලයෝ දැන් උඹට කොහොමැයි.......?
  13. SANJEE

    EK Married Club-4

    අයියෝ අජුතයිනේ....... ජීවිතේටම පලවෙනි වතාවටද මු මේ බොන්නේ......?
  14. SANJEE

    EK Married Club-4

    ඔව් බං........ අච්චර මහා පරිමාණ ෂිපින් කම්පැනි වල එවුනුත් නිවාඩු...... :( මම සඳුදා එකියෙක්ට කතා කරාම ඒකි මගෙන් අහනවා අනේ ඇයි ඔයාලා අදත් වැඩ කියලා..... මම කිව්වා ඉතිං බොස්ට අපේ මුණු දැක්කේ නැති වුනාම කෑවේ නෑ වගේ එනිසයි නිවාඩු නොදෙන්නේ කියලා....... වෙන මොනා කියන්නද ඉතිං.......... :(
  15. SANJEE

    EK Married Club-4

    එහෙනං අද ගෙදර දායි පාර්ටි........ :)
  16. SANJEE

    EK Married Club-4

    මොකෝ කවියා සැමන් ටින් හදනවා වත්ද ඕක ඇතුලට වෙලා..........? :lol::lol::lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    ගෙදර තමා.......... ඇයි බං උඹ ඒ පැත්තේ ආවවත්ද........? :eek:
  18. SANJEE

    EK Married Club-4

    එකනේ........ ගෙදර ඉඳං අද දවස උපරිම ප්‍රයෝජනවත් කරගනින් හොඳේ........ :P
  19. SANJEE

    EK Married Club-4

    උඹ උදේ පාන්දරම වැඩ පටන් ගත්තට අපි මොනා කරන්නද.......? කවියා අද ගෙදරයි කියන්නේ....... (ගෙදර ඉඳං කරන්න කොයි තරං වැඩ තියෙනවද :p ඒත් මූ මේකේ.......)
  20. SANJEE

    EK Married Club-4

    කාවද උදේ පාන්දරම නාවනවා වෙනුවට ෆ්‍රීස් කරලා දාන්න හදන්නේ.......?

    No contents