1. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අඩෝ යනවද? අවුලක් නෑ...... සුභ රාත්‍රියක් මචන්........!
  2. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපි ඉන්නවා...... හිටපන් ටිකක් වෙලා.......!
  3. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නෑ ලොවෙත් සින්දුවක්......!
  4. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    චන්ඩි ටික ගියා... දැන් ඉන්නේ අපි වගේ හොඳ ළමයිලු.......!
  5. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ගේම නම් ගේම මල්ලී.......! අද නම් එකෙන්ම ලෑස්ති වෙලා ඉන්නේ.....!
  6. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කුස්සිය ඇස කරාම තමයි මචන් අහක් ඇරලා ඒ දිහා බලන්න පුළුවන්.......! නැත්නම් නිකන් පිස්සන් කොටුව වගේනේ.....!
  7. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආ.... කැන්ඩි මල්ලී..............! කොහොමෙයි සැප සනීප........?
  8. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපි ඉන්නවා......!
  9. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සැසා ලිඳේ වැටි වැටී නැගිටිනවලු.......!
  10. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මොකුත් වෙලා නැහැ....! කවා ගත්තම රසයිනේ......! එයා කුස්සිය ඇස කරලා එන්නම් කිව්වා.....! :P:rolleyes:
  11. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Identity Card එකේ ෆොටෝ එක දාගෙන ඉන්නේ ඒ පාර......!
  12. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මාත් Tyra එක්ක ගිහිල්ල එයාට කියල බත් ටිකක් කවාගෙන එන්නම්.......! කෑ ගහනවා කන්න පරක්කු වෙලා කියලා......!
  13. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපොයි බං මොකද්ද ඒ ගඳ.....? උහුලගන්න බැරුවා..........!
  14. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මාත් එන්නද? හීනියට පොඩ්ඩක් සෙට් වෙන්න......!
  15. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉක්මනට එන්න හොඳේ.....!
  16. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එන්න එන්න සෝනියේ.......!

    No contents