1. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හරි හරි උඹ පලයන්...... මම ටයිරව බලාගන්නම්.....!
  2. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Gym එක මතක වෙනකොටත් දුක හිතෙනවා......! ගියේ නැහැ කාලෙකින්....!
  3. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹවත් කපල බබ්බුත් කපනවා බලාගනින්.....!
  4. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔන්න කොල්ලෝ......! අහ්හ් මලය.... CB4 එකේ සීන් එක ලොකුයි වගේ.... මම thread දෙකකට දන්නා යන්නේ කමක් නැහැ නේද?
  5. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද මහන්සි බං.....! මේ දවස ටිකේ එක දිගට වැඩ........! අවුරුදු සීන් නිසා.....!
  6. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වෙන අවුන් බයේ ඉන්නවා ඕකට වැටෙයි කියල... උඹව එක්කන් යන්නලු......! අපේ ඉබ්බා තමයි ඔකේ විස්තර හරියටම දන්නේ........! උත එක්ක ට්‍රිප් එකක් යන්න බලාගෙන ඉබ්බා සමනල වෙස් ගන්නවලු.....! හොක් හොක් හොක්.....:D:D:D
  7. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹ කියනවනම් ඉතින් මම යන්නම්......! උඹට බයයි.......!
  8. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හෙහෙ..... අද මහන්සි බං.... රේඩියෝවටම ආවා කෙලින්ම.....!
  9. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි උඹ දැන් ලිං අධිපති ද?...... ලිඳේ හිටිය නාටු ඉබ්බා.......!
  10. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹේ නම Lover උනාට හරිම දරුණුයි.......!
  11. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රිදෙන්නේ නැද්ද පොඩි කොල්ලෙක් ලොකුවට talks දෙනකොට.....!
  12. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ බොල උඹ නැති ටිකේ හෂාන් කිව්වා මට ලිඳ බලාගන්න කියල.......! වැඩේ තිතට කළා.......! ඔන්න මගේ Duty එක ඉවරයි......!
  13. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැන් එහෙම නැහැ බං.......! කෙල්ලෝ කැමති අය්යාලට වඩා මල්ලිලාට.....!
  14. kandyan

    No contents