1. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අන්න කතා කරපන් මචන්......! උඹේ කටේ රත්තරන් දාන්න වටිනවා.....!
  2. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපොයි නැහැ......! ඒවා කියල කොහොමද?
  3. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සද්ද නැතුව ඉන්න ඕන අෆ්ෆා.....! මුන් කතා හදනවා......!
  4. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ අනේ මේ.......! මෙහෙට වෙලා ඉන්න.....!
  5. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කොහෙද බෝල බෝතලේ උස්සගෙන යන්නේ....... ඕක තියල පල.....! ඇයි වැලි යට ගහල Cool වෙන්න තියන්නද?
  6. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි බං මම මේ හොඳට ඉන්නකොට උඹල ඔක්කම අහන්නේ බීලද කියල......? ඒ කියන්නේ බිව්වම් මම හොඳයිද?
  7. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කියල වැඩක නැහැ බං... කුට්ටි නිකන් පද්දනවා විතරයිනේ.....!
  8. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපෝ අද හොඳ සිහියෙන් ඉන්නේ.....! ඇයි අමුත්තක්වත් පේනවද?
  9. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මානසිකව වැටුනා......
  10. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනිවා දානවා පළමු කොටස ඉක්මනට.....!
  11. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ මන්ද හා හා කමක් නැහැ....! වරෙන් වරෙන් ... Tyra කැමති වෙයිද දන්නේ නැහැ......!
  12. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපි දන්නවා උඹ නටන නාඩගම්......! හෙළි කරනවා හරිය.......!
  13. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද කුට්ටි කෙල්ල නංගි කියල ජාමේ බේරගන්න ලෑස්ති.......!
  14. kandyan

    2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හායි යු නො මී සහෝදරිය.....!

    No contents