1. SANJEE

    EK Married Club-4

    අයියෝ ලිබර්ටි....... :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    :shocked: හිට්ලර්..........? :eek::confused:
  3. SANJEE

    EK Married Club-4

    මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........? :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    මටත් එවන්ඩෝ...... අපිත් බලන්නේපැයි අපිට යන්න බැරි වුන ට්‍රිපේ ආතල්......... :)
  5. SANJEE

    EK Married Club-4

    පේ වෙලා හිටියේ බොන්නේ නෑ කියලද නැත්නම් වෙන දේකටද...........? :lol::lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-4

    නෑ..... අයියෝ මූඩි.......... :lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    පින්වතුන් ඩබලටම තෑන්ක්ස්...... :):)
  8. SANJEE

    EK Married Club-4

    එකෙන්ම...... දැන්මම මාව ලිස්ට් එකට දා ගනින්..... එකනං මඟහරින්නේ නෑ....... :yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-4

    පාවේ වලා........ :lol::lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    මම ඒ කියපු ඒක ඉල්ලා අස් කරගන්නවා.......:no::yes::yes: :yes:
  11. SANJEE

    EK Married Club-4

    රිදුන තමයි...... :( ඇයි බං මාර ගේමක් දෙන්නේපැයි මුන් එක්ක කතා කරන්න....... :D
  12. SANJEE

    EK Married Club-4

    එතකොට කලින් ඒවා මේකේ දැම්මද.........? කොයි පිටුවේද........?
  13. SANJEE

    EK Married Club-4

    පස්වාන් තවුසන්ඩ් වලටම සොරි වෙන්ට ඕනෑ හරිය....... :sorry: පොඩි පොඩි වැඩ වගයක් තිබුන සතිඅන්තේ මඟහරින්න බැරිම.... :(:(:(
  14. SANJEE

    EK Married Club-4

    නැත නැත දරුවා.... උඹලා දුස්රා දැම්මයි කියලා මම අවුට් වෙයිද....... :lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-4

    ටොන් එකක් කෑවොතින් ඇතෙයි.........? :rolleyes::rofl::P:lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න....... තොපිලා ලොයර්ස්ලාද මෙහෙම තියරි දාන්නේ....... :growl::growl::lol:
  17. SANJEE

    EK Married Club-4

    ඔන්න අද දවස උඹ මේ ලෝකේ ජිවත් වෙන අන්තිම දවස කරගන්නයි හදන්නේ හරිද....... :frown::frown::frown:
  18. SANJEE

    EK Married Club-4

    නෑ නෑ පිස්සුද බං....... :shocked::shocked: අපිව කොසාගේ ලෙවල් එකට දාන්න එපා හරිද.........
  19. SANJEE

    EK Married Club-4

    ඔන්න ඔහේ කියපන් ලිඳට වැටුනත් එකයි පැන්නත් එකයි කියලා........ මේ ඒක නෙවෙයි මේ වැස්සට ළිං සෑහෙන්න පිරිලා ඇති නේද බං ඔහේ.......? :lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා..... මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......

    No contents