1. SANJEE

    Forklifts ?

    තෑන්ක්ස් කොස්සෝ........ කතා කරලා බලන්නං........ :):):)
  2. SANJEE

    Forklifts ?

    thankz...... :) me forklifts genwana kenekda......?
  3. SANJEE

    Forklifts ?

    හැමෝටම තෑන්ක්ස්......
  4. SANJEE

    EK Married Club-4

    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
  5. SANJEE

    EK Married Club-4

    මොකද සයිට් එකකද මේ දවස් වල වැඩ......?
  6. SANJEE

    EK Married Club-4

    හුක්ස්‌........ :frown::frown:
  7. SANJEE

    EK Married Club-4

    මොකක්ද ටැංකියේ කතාව....... ට්‍රිප් එකේ අතුරු ආබාධ වත්ද.......? :lol::lol:
  8. SANJEE

    Forklifts ?

    තෑන්ක්ස් මචෝ..... මම කතා කරලා බලන්නං......... :):)
  9. SANJEE

    EK Married Club-4

    :growl::growl::growl::growl::growl: පල යන්න.....
  10. SANJEE

    EK Married Club-4

    තේරෙන්නේ නෑ උඹ මේ කියන ඒක.....? :confused:
  11. SANJEE

    EK Married Club-4

    පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා එන්න ලැබුනේ නෑ බං...... :(:(:(අනික මට එන්නේ නෑ කියලා කාටවත් කියන්නවත් ලැබුනේ නෑ ඉරිදා දවල් රත්නේ කතා කරලා අහනකන්ම....... :sorry::sorry::sorry:
  12. SANJEE

    Forklifts ?

    කට්ටියගෙන්ම උදව්වක් ඕනේ.... කවුද දන්නේ පාවිච්චි කරපු ෆෝක්ලිෆ්ට් (Forklift) විකුණන්න තියෙන තැනක් එහෙම....... ගෙන්නලා විකුණන තැන් එහෙම දන්නවානම් කියන්න...... බම්ප් එකක් හරි දෙනවානම් ඉස්තුතියි........
  13. SANJEE

    EK Married Club-4

    මොකාක්‌...........? :eek:
  14. SANJEE

    EK Married Club-4

    ආහ් ළමායි කොහොමද ඉතිං......... :):):):)
  15. SANJEE

    නයිට් රේස් සමග එන ටොයොටා එටිඔස් 2013

    meka habai hadanne india wala......... matanam penuma gathiyak nee....... vios eka modify nokarath lassanai mita wadaa......
  16. SANJEE

    ලැම්බොගිහිනියේ අතීතය

    chamikawp මීට කලින් මේ ත්ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනානේ........
  17. SANJEE

    Most users online 2012 - 12 - 30

    oya okkotama kalin posts 100k karagena senior member kenek wela hitapanko...... ita passe balamu oya kiyana wade........ :lol::lol::lol:;)
  18. SANJEE

    Beats by Dr. Dre EarPhone, HeadPhone කියක් වෙනවද?

    මොනා කරන්නද බං පිස්සු හුටං පවා ඉන්නවනේ මේ අපි ජිවත් වෙන ලෝකේ..... මමත් සලකලා ඇති බැලුවානම් පොඩ්ඩක්........ ;):lol::):)
  19. SANJEE

    යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

    1000% ක් එකඟයි උඹේ කතාවට....... මේ යන විදියට අපිට කවදාවත් ඉතුරු කරලා වාහනයක් ගන්න ලැබෙන්නේ නෑ...... එක්කෝ ලොතරැයි පිහිට තමයි..... නැත්නම් රොබරියක් දීලා සල්ලි හොයාගන්න තමයි වෙන්නේ.........
  20. SANJEE

    EK Married Club-4

    :eek: උඹ දෙවෙනි වතාවටත් ඇඩ්මිට් උනා කියලා දැනගෙන හිටියේ නෑ....... :no::no: රත්නේ මාමාට කන්ටැක්ට් එකක් තියෙනවයි කිව්වේ හොස්පිටල් එකේ....... ඉතිං දැන් ඒ කියන්නේ ගෙදරට වෙලා රෙස්ට් කරනවා....... දැන් කොහොමද දැනෙන්නේ අමාරු ගතිය.........?

    No contents