අහගනින් ඩබලම...... මම කිව්වේ මේ කට්ටා කොලුවා මේකේ ජනකතා දානවනේ...... ඒ අතරේ මගේ චූටි දෝනිත් ලොකු වෙනවනේ...... එතකොට ඉතිං කතා කියලනේ නිදි කරවන්න වෙන්නේ අනිත් පොඩි එවුන් වගේ.......... ඉතිං ඔය දාන ඒවායින් දෝනි වගේ පොඩි එවුන්ට අහන්න පුළුවන් ඒවා මම ගිහිං දෝනිට කියනවා නිදියනකොට........ :):):)