1. SANJEE

    EK Married Club-4

    Breadටෝක්.......... :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    මම අහන්නමයි හිටියේ මොකක්ද ඔය IGI සීන් එක.......? පහුගිය ටිකේ ඕක පට්ට ගහනවා දැක්ක...... :lol:
  3. SANJEE

    EK Married Club-4

    කොසා ලංකාවේ අයින්ස්ටයින් වෙන්න හදන්නේ tvp හදන්න සමීකරණයක් හොයාගෙන....... :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    කෝ දැන් රත්නේ ළමයා....... :lol:
  5. SANJEE

    EK Married Club-4

    same here........... :(
  6. SANJEE

    EK Married Club-4

    ඒ වුනාට රත්නේ දුන්නු ටෝක් එකේ හැටියට මෙහෙම අවසානයක් නෙවෙයිනේ තියෙන්න ඕනේ....... :lol: ඉතිං කොහොමෙයි ජිවිතේ..?
  7. SANJEE

    EK Married Club-4

    තරියාගේ අවසානෙට ෆොටෝස් 3යි ද බං.........?
  8. SANJEE

    ..සොබා දහමේ අසිරිය සිව්වැනි දිග හැරුම..

    මුලින් තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටමද ඇඬෙන ලදී...... සුපිරි මචං....... රෙප් දෙන ලදී........ :)
  9. SANJEE

    EK Married Club-4

    හෙට මොකද වෙන්නේ.......? (බලමු සඳුදට.......) අපි ගියා එහෙනං.......
  10. SANJEE

    EK Married Club-4

    ;):lol::lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    1.30 ෂෝ ටයිම් ඒකට ලිබර්ටියත් වැඳගෙනම එයි එහෙනං.......... :lol::lol::lol::lol:
  12. SANJEE

    කොල්ලෙකුට විවාහ වීමට සුදුසුම වයස....??

    මැරෙන්න කලින් දවසේ........ :lol: :lol: මගේ අදහස අවුරුදු 25න් පස්සේ.........
  13. SANJEE

    ස්ලැබ් එක දාගන්න ඕනේ....

    ඔව් කුලිය විතරයි ඒ මම කිව්වේ........ ඒ ගානට සැටරීම් ගහලා කම්බි බැඳලා දෙන ඔක්කොම ඇතුලත්...... ගල්, වැලි, සිමෙන්ති, කම්බි විතරයි අපි දෙන්න ඕනේ.....
  14. SANJEE

    ස්ලැබ් එක දාගන්න ඕනේ....

    එක එක අයගේ එක එක ගණන්...... ඉතිං හරි ගාන මේකයි කියලා කියන්න අමාරුයි මම හිතන්නේ........ මගේ ගෙදර ස්ලැබ් එක දැම්මේ මේ ජුනි වල...... මම වැඩේ දුන්නු කෙනා එක කලේ වර්ග අඩියක් රුපියල් 90 (මට මතක හැටියට) ගානේ..... බීම් දික් අඩියකට ගත්තෙත් ඒ ගානමයි........
  15. SANJEE

    EK Married Club-4

    නෑ බං අපි අහන්නේ "අයියේ ලබ්බ තියෙනවද" කියලා....... ඊටපස්සේ හරි සුන්දර සිංහල වචන වලින් එකක් එනවා උගේ කටින්......... :lol::lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    මට පු* අමරුවනේ ඒ ඌරාව මේකට ඇදලා අරං මේකේ ඌරු කොටුවක් දාගන්න........ :lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    නිකමට කිව්වේ....... අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා උගේ කටේ තියෙන්නෙම හැම එකටම ඕක තමයි...... :lol::lol:
  18. SANJEE

    LOL

    අන්තිම එක මරු...... රෙප් 9+......... :)
  19. SANJEE

    EK Married Club-4

    අෆ්ෆටසිරි මමලු ඒ ඌරාව මේකට ඇදලා ගත්තේ...... අනේ පල පල යන්න එතකොට උගේ ඌරු ටෝක දුන්නෙත් මම වෙන්නැති........ :lol:;)
  20. SANJEE

    EK Married Club-4

    අද බෙඩ් ටී එක වෙනුවට ලැබුනේ කොසු පාරක්ද මරු විකාරෙන් කියවන්නේ.......?

    No contents