ආයේ කියවපන්කෝ..........
ඒ කියන්නේ අපි මුලින් අපිට ඕන විදියට ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට සෙටින්ග්ස් වල හදලා තියෙනවා.... මොනවා හරි ටයිප් කරලා submit reply කරාම ත්‍රෙඩ් එකේ වැටෙන්නේ අපි කලින් හදල තියෙන සෙටින්ග්ස් වල විදියටයි........
දැන් quick reply වල මොනවා හරි ටයිප් කරලා එකේ වෙනසක් කරන්න ඕනෙනං...