1. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::yes::yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-4

    හිට්ලර් අයියාගේ ක්ලච් වොෂර් ගියේ කොහෙදිද........? :lol:
  3. SANJEE

    EK Married Club-4

    මොකක්..... උඹ ඌව දන්නේ නෑ........ :eek::eek::shocked: උඹව තියන්න වටින්නේ නෑ බං....... :lol:
  4. SANJEE

    ජන කතා

    වැඩේ හොඳයි දිගටම දාපං....... තව ටික දවසකින් මගේ දෝනිත් කතා අහා අහා නිදාගන්න කාලෙනේ....... එදාට මට ප්‍රයෝජනවත් වෙයි උඹේ මේ නුල........ ;) :) :)
  5. SANJEE

    ජන කතා

    අවන්ති කියලා පිරිමි එවුන් ඉන්නවද බං.........?
  6. SANJEE

    EK Married Club-4

    නැත්නම්...... මුල ඉඳං හැම එකම වෙනස් කරන්න එපැයි....... හිතද්දීත් පිස්සු වගේනේ අප්පා රස්තියාදු වෙන්න වෙන තරම කල්පනා කරද්දී........
  7. SANJEE

    In-plant training at Colombo Dockyard PLC

    බම්ප් එකක් විතරයි උදව්වක් හැටියට කරන්න පුළුවන් මේ වෙලාවේ........ :)
  8. SANJEE

    EK Married Club-4

    යකාගේ අම්මගේ හු*** කතාවක්නේ එක....... ලජ්ජා නැතුව රෙදි ඇඳගෙනද දන්නේ නෑ ඔය කතාව කිව්වේ....... දවසකට 60ක් විතර වරදිනවා නම් උන්ගේ ඵලදයිතාවය සුපිරිනේ...... :lol::lol:
  9. SANJEE

    මෙන්න නව නිර්මාණ 8 - Vertical Garden

    මම අහලා තියෙනවා ඔය තාප්ප වල එහෙම වැල් ගිහිං තියෙද්දී ඒවායේ මුල් නිසා බිත්ති දිරනවා කියලා....... එතකොට ඒ කතාව ඇත්ත නම් මේවා.........? රෙප් 9+........
  10. SANJEE

    TOP 10 PHONES

    maru........ mare maru....... rep 9+
  11. SANJEE

    EK Married Club-4

    මගදී ද.......? :shocked::shocked:
  12. SANJEE

    EK Married Club-4

    ට්‍රයි කොරලා නැත......... කියපන්කො කොහොමද එළකිරි රේඩියෝ අහන්නේ කියලා........
  13. SANJEE

    EK Married Club-4

    ඉතිං නියමනේ......... :):):):)
  14. SANJEE

    EK Married Club-4

    එහෙමද....... අපරාදේ හොඳ බිස්නස් එකක්නේ නැති කරගෙන තියෙන්නේ...... මේවා වෙන්නැති උඹ කියන්නේ.........
  15. SANJEE

    EK Married Club-4

    මොන හුයන්නක්ද ඒ කතාව උන්ගේ......... මේ කීවෙනි එකද මිට කලින් නිව්ස් වලත් දෙක තුනක්ම මේ සිද්දි කිව්වනේ........ පොලිසියේ එන්ට්‍රියක් දැම්මොත් මොකෝ......?
  16. SANJEE

    EK Married Club-4

    gt ලොක්කාට කියලා දම්මනවා ElaKiri Exclusive! එක පිරෙන්නම ඇඩ් එකක්....... :lol: කාටද ආඩම්බර........
  17. SANJEE

    EK Married Club-4

    නෑ නෑ එක ඒෂියන් කන්ටේනර් යාඩ් එකේම කොටසක්....... උන් රෙන්ට් ඒකට ඉන්නේ........
  18. SANJEE

    EK Married Club-4

    එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......
  19. SANJEE

    EK Married Club-4

    අහගෙන නෙවෙයි හිට්ලර් අයියා කියපු එකක් දැක්කයි කියපිය....... :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    උඹ කිව්වමයි මතක උනේ....... හරකුන්ගේත් ඔය පාටමයි නේද........? :lol::lol::lol::lol:

    No contents