1. SANJEE

    EK Married Club-4

    අඩුගානේ ඕකෙන් කාටද ගේම දෙන්නේ කියලවත් කියපන්කො අපේ කුතුහලය වැඩිවෙන්න........:lol:
  2. SANJEE

    EK Married Club-4

    මොකක්ද සිද්දිය........?
  3. SANJEE

    EK Married Club-4

    මොකක්.......? තේරුනේ නැත........ :confused:
  4. SANJEE

    EK Married Club-4

    :oo::baffled::angry: ඈ බං තොට මඤඤ‌ං ද උදේ පාන්දර මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ....... ගුඩ් මෝනින් කියපිය පණ්ඩිතකං නැතුව........ :rofl:
  5. SANJEE

    EK Married Club-4

    එල...... එලෝ........ :cool::cool: ඉතිං කොහොමෙයි ජිවිතේ......? මොකද වෙන්නේ මේකේ රත්නේව ලිඳට දාලා වගේ ආයෙත්........ :lol:
  6. SANJEE

    EK Married Club-4

    ආහ් කස්ටිය ගුඩ් මෝනින්ද ඔය පැත්තටත්.........?
  7. SANJEE

    EK Married Club-4

    මේ slt ගැන කතාවෙන් අන්තිමට වෙන්නේ තම තමන්ගේ ඇඟවල් වල ලේ රත්වෙන එක විතරයි...... :lol:
  8. SANJEE

    -EK Mobile phone photography club -

    මරු මරු..... කරගෙන යමු වැඩේ.......
  9. SANJEE

    EK Married Club-4

    එහෙමද.... මමත් අද දවසටම පට්ට බිසී...... ඉතින් දැන් තමයි ඔලුව දාගන්න වෙලාවක් ලැබුනේ....... එත තව ටිකකින් යන්නොනේ ගෙදර.........
  10. SANJEE

    RPM

    1 - Keep an eye on the tachometer which measures the RPM. Most tachometers have numbers from 1 to 7 or 1 to 9 that correspond to the RPM. Multiply the number by 1000 to get the RPM of the engine. 2 - Shift gears between 2,000 and 2,500 RPM for optimal engine efficiency. Allowing the RPM to go...
  11. SANJEE

    RPM

    එතකොට උඹේ අර ලෑලි ලේලන්ඩ් එකේ කොහොමද........? :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    යකෝ අද දවසටම පොස්ට් දාලා තියෙන්නේ 30 යි නේ....... මොකෝ අද උඹලා උපවාසද අඩුවෙන් කතා කරලා තියෙන්නේ.......?
  13. SANJEE

    patta drving (4x4 control by computer)

    ammooooo evoque goda.......? rep 9+ macho.......
  14. SANJEE

    EK Married Club-4

    මම යනවා කොල්ලනේ ගෙදර බලා......... කස්ටියටම ගුඩ් නයිට් වේවා කිව්වා එහෙනං ඕන්.......
  15. SANJEE

    කොඩිවින

    ප්‍රායෝගික අත්දැකීම් නොමැත........ :no:
  16. SANJEE

    පිටකොටුවෙන් රසය විදිමු පානය කරමු බ්ලා බ්&#3517

    උඹට අම්බානක පිස්සුනේ බං පිටකොටුවේ කඩවල් වලින් ඕවා බොන්නේ....... උඹ හිතං හිටියේ ඕවා හරි පිරිසිදුවට හදනවා කියලද......? මමනං ගියත් බොන්නේ වතුර නැත්නම් කෝක් හරි අලියා බිම හරි බෝතල් බිමක් විතරයි.......
  17. SANJEE

    EK Married Club-4

    දන්නේනම් නෑ හරියටම........... :no::no::no:
  18. SANJEE

    EK Married Club-4

    ආහ්........ :lol::lol::lol::lol: උගේ බස් ගැනනම් ෂුවර් කරන්න බෑ..... මොකෝ අයිතිකාරයා යුරාජ් නේ........ :lol: මම කිව්වේ බං පහුගිය ටිකේ කියා කියා හිටියේ බස් එකේ බඩු හොයන්න එහෙ මෙහෙ යනවයි කියලා.......
  19. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    බස් එකට තම බඩු හොයනවද දන්නේ නෑ......... :lol:

    No contents