1. SANJEE

    EK Married Club-4

    දැන් ලොක්කට ඕව ප්‍රශ්න නෙවෙයි බං........ මිනිහා ඕවයින් සැලෙන්නේ නෑ මොකද මිනිහව වට්ටන්න බෑනේ...... දැන් මිනිහට තියෙන ලොකුම ප්‍රශ්න තමයි තමන්ගේ නාස්තිකාර පුත්තුන්ගේ දවසින් දවස ඇතිවෙන ආශාවල් (සුළු පරිමාණ නෙවෙයි මහා පරිමාණ) සපුරන්නේ කොහොමද කියන ඒක........
  2. SANJEE

    EK Married Club-4

    මේ ටැග් ඒක දාපු ගස් ගෙම්බා කවුද.......? මෙච්චර කල හිටියා ටැග් නොගැහි...... දැන් ඒ සිලේත් කුඩු........ අඩ්ඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ.................
  3. SANJEE

    EK Married Club-4

    තවත් ඒක මවා පෑමක් මචෝ..... උඹලා අපි වගේ මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියලා කොච්චර බොරුවක්ද මේ කරන්නේ කියලා...... ඒත් ඈත ගම් පති වල ඉන්න සාමාන්‍ය ජනතාවට ඕව තේරෙන්නේ නෑනේ...... ඒ මිනිස්සුන්ට මේවා ආණ්ඩුවේ ආශ්චර්යය.......
  4. SANJEE

    EK Married Club-4

    :):):)
  5. SANJEE

    EK Married Club-4

    ඔය 750න් ඇත්තටම මොනවාද කරන්න පුළුවන් මේ කාලයේ ජිවන වියදමත් එක්ක......? හැමදාමත් තියෙන එවුන්ටම තමයි ලොකුම ගොඩ වෙන්කෙරෙන්නේ....... රනිල් (ලංකාවේ ලැජ්ජාවක් ඇත්තෙම නැති මහම පොන්නයා) මේ වතාවෙත් උත්සහ ගන්නේ මහින්දගේ ඉදිරි කාලෙටත් උගේ සම්පුර්ණ සහයෝගය දෙන්න....... ලැජ්ජාවක් තියෙන එකෙක්නම් මෙහෙම ඉදීද...
  6. SANJEE

    EK Married Club-4

    උදේ පාන්දරම කැරකිල්ල වගේනේ........ :baffled::oo::eek:
  7. SANJEE

    EK Married Club-4

    මේ වෙලාවේ මම විතරයි හරිය......... :)
  8. SANJEE

    EK Married Club-4

    ආයෙත් අහලා...... කංකුන් හරි ඉතිරි වුනොත් ලොකු දෙයක් මේ රට යන විදියට........ :lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    හැමෝටම ගුඩ් udasanak කිව්වා එහෙනං.........
  10. SANJEE

    EK Married Club-4

    මම යනවා ගෙදර....... පට්ට කළුවක් තියෙන්නේ වහින්න කලින් ගෙදර යන්න ඕනේ.......
  11. SANJEE

    EK Married Club-4

    එල එල........ :lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    මේ රෙද්ද අද කලබලේට අම්බානක වරදිනවනේ බං....... ජාල නෙවෙයි ජල සන්නිය....... :lol:
  13. SANJEE

    EK Married Club-4

    මම ඔය ජංගි කතාව නිකමට කිව්වේ....... එතකොට ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවද.....? කියපන්කො බලන්න.......
  14. SANJEE

    EK Married Club-4

    අනේ මන්දා....... ජාල සන්නිය වෙන්ටෑ මයේ හිතේ......... :lol::lol::lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-4

    :shocked: දස්කොන් වාගේ බෙල්ල කැපෙවිදෝ...... කවි අයියා හොඳ මුනියා... ආහ් කවි අයියා හොඳ මුනියා...... :lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති....... :lol::lol::lol: ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... :lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    මඟුල තමයි ඉතිං හොඳ......... :growl::rofl::lol:
  18. SANJEE

    **ElaKiri Travelling Star(Nominating)**

    කෝච්චි පෙරා තමා...... :)
  19. SANJEE

    EK Married Club-4

    සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......) :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    kent එකේ කරනවා........ හැබැයි ගණන ටිකක් වැඩියි අහල තියෙන හැටියට........

    No contents