ඒක ටිකක් දිගයි කතාව...කෝල් කරපු වෙලාවක තරියා,යුරාජ් ලොක්කගෙන් එහෙම අහන්න..කෝල් එකක් දීලා සංකපාලව බයිට් කරපු සීන් එකක්...![]()
එල එල........




ඒක ටිකක් දිගයි කතාව...කෝල් කරපු වෙලාවක තරියා,යුරාජ් ලොක්කගෙන් එහෙම අහන්න..කෝල් එකක් දීලා සංකපාලව බයිට් කරපු සීන් එකක්...![]()




එතකොට මේක කියන මහතැන ආවෙ ෆුල් කිට් ගහලා බෝට්ටු සපත්තු දාලා ,ආතල් එකක් දාලා ,ගෝල්ඩ්ලීෆ් එක කටේ තියං වෙන්න ඇතිසංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......)![]()

හම්බෙයංකො වෙලාවක ජංගිය අන්දන්ඩමහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....![]()


බලහං අරූ බඹ 6ක් 7ක් යට තෙත් බිමකට ගියාද කියලාඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති.......ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ......
![]()
mama dan awe ban... post kanna kammali.. kiyapanko mokadda kiyala...?
සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......)![]()
මහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....![]()
එතකොට මේක කියන මහතැන ආවෙ ෆුල් කිට් ගහලා බෝට්ටු සපත්තු දාලා ,ආතල් එකක් දාලා ,ගෝල්ඩ්ලීෆ් එක කටේ තියං වෙන්න ඇති![]()
දෙන්නෙක් ළිඳට 
හම්බෙයංකො වෙලාවක ජංගිය අන්දන්ඩ![]()
![]()
ඌ උඹට ජංගි දැම්ම කතාව දන්නේ නෑලු බං..ඒක නිසා උඹ බේරුනා...බලහං අරූ බඹ 6ක් 7ක් යට තෙත් බිමකට ගියාද කියලා


හැමවෙලේම උඹේ යට තෙත් වෙන්නේ උඹට ක්ෂණික මෝචනයද...බලහං අරූ බඹ 6ක් 7ක් යට තෙත් බිමකට ගියාද කියලා


උඹ දන්නෙත් නැද්ද සංකපාලගේ ජංගි කතාව...
![]()

ඒ. මේ.. ඇත්තද බං උඹට ඉපදුන ගමන් අම්මා ජංගියක් ඇන්දුවා කියන්නෙ ?හැමවෙලේම උඹේ යට තෙත් වෙන්නේ උඹට ක්ෂණික මෝචනයද...![]()

මම යනවා ගෙදර....... පට්ට කළුවක් තියෙන්නේ වහින්න කලින් ගෙදර යන්න ඕනේ.......

ඉතිං උඹ කථාව දන්න මිනිහා ඌට කියලා ඌවත් උඹේ අජූත මස්තබාල්දු බයිට් සංගමයට එකතු කර ගත්තා නං ඉවරයි නෙහ්... මේ අර ඉපදෙනකොටම ජංගි අන්දපු කථාව සිරාවටම ඇත්තද බං ?ඌ උඹට ජංගි දැම්ම කතාව දන්නේ නෑලු බං..ඒක නිසා උඹ බේරුනා...![]()

මට සුභ පැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි...
එකින් එක ක්වෝට් කලේ නෑ මෙතන ආයෙ ගෝරි සෙට් වෙන නිසා![]()
![]()

උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්‍රධාන නළුවා...![]()

මාතර පල්ලි සමග ජංගි