අපෝ ඔච්චර ක්ලබ් එකේ එකට ඉඳලා ඒකවත් දන්නේනෑ..අන්තිමයි...![]()
mama dan awe ban... post kanna kammali.. kiyapanko mokadda kiyala...?
අපෝ ඔච්චර ක්ලබ් එකේ එකට ඉඳලා ඒකවත් දන්නේනෑ..අන්තිමයි...![]()
පේන්ට් එකක් රාමු කරගන්න හොඳම තැන කොහෙද..දන්න කව්රුවත් එහෙම ඉන්නවද...??
සාමාන්යන් පේන්ට් එකක් රාමු කරන්නේ කොහොමද..රාමු කරද්දී වීදුරුවක් එහෙම දාල රාමු කරනවද..නැත්නම් නිකන්ම රාමු කරනවද..??මේක කැන්වස් රෙද්දක ඇඳපු පේන්ට් එකක්....![]()
kashtiya thama thamange nonalage guna warnanawak wage...![]()




පේන්ට් එකක් රාමු කරගන්න හොඳම තැන කොහෙද..දන්න කව්රුවත් එහෙම ඉන්නවද...??
සාමාන්යන් පේන්ට් එකක් රාමු කරන්නේ කොහොමද..රාමු කරද්දී වීදුරුවක් එහෙම දාල රාමු කරනවද..නැත්නම් නිකන්ම රාමු කරනවද..??මේක කැන්වස් රෙද්දක ඇඳපු පේන්ට් එකක්....![]()
mama dan awe ban... post kanna kammali.. kiyapanko mokadda kiyala...?




නෝනලාගේ තරහා යෑම සහ එයින් දුක විඳින පිඩිත ජනතාව (ඒ කියන්නේ මේ අපි......) ගැනයි අද සංවාදය......![]()

මහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....mama dan awe ban... post kanna kammali.. kiyapanko mokadda kiyala...?




සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......)![]()
මහජනතාව ඉදිරියේ සංකපාලයට ජංගි දැම්මේ අද වගේ දවසකලු....![]()






මහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....![]()


ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... 


මඟුල තමයි ඉතිං හොඳ.........![]()

)ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති.......ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ......
![]()

honda hindane ithin magula karagaththe...
(welawata mage langa dedunuge number eka ne... nethnam call ekak deela kiyanawa manussayage weda balann kiyala thread ekata awilla...)
දස්කොන් වාගේ බෙල්ල කැපෙවිදෝ...... කවි අයියා හොඳ මුනියා... ආහ් කවි අයියා හොඳ මුනියා...... 



me tikema re ira pana linde...![]()






උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්රධාන නළුවා...ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති.......ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ......
![]()


me tikema re ira pana linde...![]()

උඹ දන්නෙත් නැද්ද සංකපාලගේ ජංගි කතාව...

ජාල සන්නිය තියෙන්නේ SLT එකේ උන්ට...අනේ මන්දා....... ජාල සන්නිය වෙන්ටෑ මයේ හිතේ.........![]()




උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්රධාන නළුවා...![]()
ජාල සන්නිය තියෙන්නේ SLT එකේ උන්ට...![]()

ඒක ටිකක් දිගයි කතාව...කෝල් කරපු වෙලාවක තරියා,යුරාජ් ලොක්කගෙන් එහෙම අහන්න..කෝල් එකක් දීලා සංකපාලව බයිට් කරපු සීන් එකක්...මම ඔය ජංගි කතාව නිකමට කිව්වේ....... එතකොට ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවද.....? කියපන්කො බලන්න.......

