1. SANJEE

    EXCEL HELP

    awulak tiyenawa ban.... :(:(
  2. SANJEE

    EXCEL HELP

    machan meka module eke mama copy paste karaa..... ita passe save karala worksheet ekaka karala beluwama weda....... eeth passe eka close karala kalin hadapu worksheet ekaka value ekakata formula eka dunnama #NAME? kiyala enawa..... ekata mokada karanne.......? eken eka mehema karanna wenawada......?
  3. SANJEE

    EXCEL HELP

    ok macho......
  4. SANJEE

    Latest Logo mitto!

    හිහ් මම හිතන්නේ කස්ටමර්ස්ලා මුගේ පුක පාවිච්චි කරාට පස්සේ පුකට ගහන wax seal එකද කොහෙද මේ......
  5. SANJEE

    Mawa ada customs eke Raja wage selakuwe.

    හිහ් කස්ටම් එකේ එවුන් පොන්නයෙක්ව පලවෙනි වතාවට දැකපු හින්ද වෙන්න ඇති...
  6. SANJEE

    ~ Download Android Games (apk + data)

    mare maru machan...... thankz apita kiwwata....... mamath hoya hoya hitiye...... rep 8+
  7. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    පට්ට ටෝක් එක....... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    පවු බං ඕවා හින්ද තමයි අන්න අඩාගෙන ගියේ මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් එකත් දැම්මයි කියලා...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. SANJEE

    Modified Cars -- Extreme car dressing

    යකඩෝ මාරේට වෙනස් කරලානේ...... මුල් කාර් එක හදපු එකාටවත් හොයාගන්න බැරිවෙයි මේ විදියටනම්.......
  10. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    කොල්ලා...... මෙච්චර වයස ගිහිල්ලත්.....? යකඩෝ එහෙනම් අපි තාම අම්මගේ උකුලෙනේ බං........ :lol::lol::lol::lol::lol::lol:
  11. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    හිහි ඊළඟ පෝස්ට් ඒක දානකං....... :lol::lol::lol::lol:
  12. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මගෙනම් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ ට්‍රිප් ගිය එවුන් මුගේ ඩ්‍රයිවින් ගැන කියන ඒවා දැකලා.....
  13. SANJEE

    EXCEL HELP

    බම්ප්
  14. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    පෙරාගෙන් විස්තර අහලා මම PM කළා..... ගෙදරට ඇප්ලිකේෂන් දාන්න ඕනේ අද ගිහිං.......
  15. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මෙන්න ආදර්ශයට ගන්න ඕනෑ මිනිස්සු...... :lol::lol::lol::lol:
  16. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    කවි අයියේ සෙට් වෙමුද අපි දෙන්නාත්..........
  17. SANJEE

    EXCEL HELP

    කවුද දන්නේ Excel වල අපි ඉලක්කමින් දාන මුදලක් (උදාහරණයකට කිව්වොත් රුපියල් 1000ක්......) වචනයෙන් වැටෙන විදියක්........ එක්කෝ මෙහෙමයි.... මට ඕනේ Excel වල Rs. 1,000.00 කියලා සෙල් එකක දැම්මාම වෙනත් සෙල් එකක One Thousand Rupees Only වගේ වැටෙන විදියක්..... දන්නා අය උදව්වක් දෙන්ඩෝ........

    No contents