1. kandyan

    Honda Hornet CB250F

    එල එල. මෙහෙ පදින්න බැරි නිසා තමයි ඉතින් මම 250+ Hornet ගැන දැම්මේ නැත්තේ.....! අවසර දුන්නු දවසක ත්‍රෙඩ් එකක් දාන්නම්.....!
  2. kandyan

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    සුපිරි ත්‍රෙඩ් එකක් කොල්ලෝ.....! වාහන තියන අයට ඉතින් දෙයියෝ දුන්න වගේ තමයි මෙහෙම ත්‍රෙඩ්.....! නියමෙට step by step උඹ වැඩේ යනවිදිය පැහැදිලි කරලා තියනවා.....! ඔන්න ඉතින් දෙන්න පුළුවන් ජාති උපරිමයෙන් දුන්න...!
  3. kandyan

    Honda Hornet CB250F

    එහෙනම් එච්චරයි...! :yes::D මේකයි මචන් බයික් ගැන හරියටම දන්නා හෝ ඕවා ගැන හොඳට දන්නා කෙනෙක් බයික් එකේ වටිනාකම දන්නාමුත් අනිත් අයට නම් ඕක නිකන්ම චැසි 130 ක විතරයි. ලංකාවේ තියන පොඩි අවුලක් තමයි ඒ. මොකද මගේ Hornet එකටත් ඔය වගේම දෙයක් උනා......! අන්තිමට HID kit එකට විතරයි ගානක් වැඩි කරන්න පුළුවන්...
  4. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එහෙනම් මමත් යන්න කියලා...... හැමෝටම සුභ රාත්‍රියක් වේවා.....! හෙටත් හමුවෙමු....!
  5. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    FloRida - Whistle :love::love::love::love:
  6. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    Good Night මචන්.......! හෙටත් සෙට් වෙමු.....!
  7. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    කැන්ඩියන් ආවලු
  8. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    :yes::yes::yes: මතකනේ එකක් දාල උන දේ....!
  9. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    සුභ රාත්‍රියක් වේවා.......!
  10. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඔව් ඕක දැක්ක නම් උඹව තියන්නේ නැහැ....! :D:D:D:D අවුලක් නැහැ.....!
  11. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    සුභ රාත්‍රියක් මචන්.....! බුදුසරණයි......!
  12. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    නැහැ ඉතින් කොල්ලෝ වැඩිය ඕපදූප කතා කරන්නේ නැහැ නේ ෆෝන් වලින්.....! හැබැයි ඉතින් දෙකක් තුනක් දා ගත්තොත් නම් ඉතින් හදවතින්ම කතා කරනවා.......!:P:rofl::rolleyes:
  13. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    උන් දෙන්න දැක්කොත් වහ කනවා......!
  14. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    අනිවා......! හැබැයි ඉතින් කොල්ලොන්ට ඔය කතාව අදාළ නැහැ....!
  15. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එහෙනම් Good Night.......!
  16. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    මදුලුවෝ ටිකක් කාල , වතුර ටිකක් බීල තව ටිකක් ඉමු......!
  17. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    අවුලක් නැහැ....! මේකේ දාන්න reply ඒක....! :yes::yes::D

    No contents