1. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඔන්න මමත් ආවා.......!
  2. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    U knw me අක්කෙ..... සුබ උපන්දිනක් කිව්ව. ජීවිතේම සතුටින් ගත කරන්න ලැබේවා කියල පතනවා
  3. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක තමයි මමත් කිව්වේ....!
  4. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    අන්න මගේ සින්දුව යනවා......! ජීය ජීය රේ.......!
  5. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට නම් අප්‍රසන්නයි පැය ගණන් මල් කඩන්න ගියාම.....! උපරිම පැයයි....!
  6. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලස්සන සින්දුවක්......!:love::love::love:
  7. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මල කඩල කනවද කොහෙද........! :D:D:D:D:rolleyes::rofl::P
  8. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    සුභ රාත්‍රියක් මචන්...! පරිස්සමෙන් ගිහිල්ල වරෙන්....! හොඳ ෆොටෝ ටිකකුත් අරන් වරෙන්...!
  9. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    පට්ට මල්ලි.....! තැන්කු වේවා.....!
  10. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    වරෙන් මචන්......! ආදරෙන් පිලිගන්නවා.....!
  11. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇයි මචන්......! උඹ දැක්කේ නැද්ද අර Queens Hotel එක ඉස්සරහ Lamborghini car සීන් එකක් හදල තිබ්බා....... මාර realistic විදියට හදල තිබ්බ....!
  12. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය සෙට් එක එකතු කරලා මේකේ ත්‍රෙඩ් එකක් දැම්ම නම් අපිට බොහොම ප්‍රයෝජනවත් වෙයි වගේ.....!
  13. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපේ ස්ටයිල වගේම ඔලුව නරක වෙන සින්දු තමයි අද දෙන්නේ.....!

    No contents