ප්‍රශ්නේ විසඳුනා යාළුවනේ......... මම මෙච්චර කල් උත්සාහ කරේ .srt ෆෝමැට් එකේ තියෙන සබ් ෆයිල් එකක් වීඩියෝ එකට ඇඩ් කරන්නනේ...... එකේ ප්‍රතිපලය තමයි මම අර උඩ ඔයාලට කියලා තියෙනේ...... ඒක හරියන වැඩක් නෙවෙයි.......:no::no::no:
ඒත් මෙන්න මේ mano3989 සහෝදරයා දාලා තියෙන වීඩියෝ එකේ විදියට කරාම ප්‍රතිපලය...