කොන්ග්‍රැට්ස් කිව්ව කොල්ල එහෙනන්... දිගට හොද ට්‍රෙඩ් දාපන්... රෙප් ටික එකතු කොරල පස්සෙ කාලෙක මේ වගෙ එකක් ගන්න ට්‍රයි එකක් දෙමු....


ELAZZZ KOLUWO ELAZZZ
REP ++
මල්ලි , අපි හැමෝම වැඩක් කරන්නේ ඉලක්කයක් සපුරා ගන්නනේ....
ඉතින් මම හිතන්නේ උඹේ ඉලක්කය සපුරා ගත්ත කියලයි....
නමුත් ඉතින් එතනින් නවතින්නේ නැතුව තමන් ආපු ගමන දිහා බලාගෙන තව තවත් දියුණුවට යන එක තමයි දීයුණු වන මිනිහගේ ලක්ෂණය.
අනික ඉතින් අර වී කරලේ කතාව වගේ ඉහලට යන්න යන්න නිහතමානී වන එකත තවත් වැදගත් දෙයක්.
එහෙනම් ඉතින් ඉදිරි වැඩ කටයුතු වලටත් ජයෙන් ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා.





budu ammo bn :O


කෝරලේමහත්තයා;14291215 said:හොදයි ත්‍රෙඩ් එක මලේ..+4
එළකිරියෙ මෙතෙක් ආ ගමනට
![]()
5+

![]()
එලද බ්‍රා මල්ලියා ,,,,
ඔහොමයන් ඔහොමයන් ...........
හැබැයි කොල්ලෝ මේ වැඩ අතරතුරේ පාඩම්වැඩ ටිකත් අකුරටම කරගනින්.
මගේ උණුසුම් සුභපැතුම් මල්ලියා.......
7+



එල එල අපිට ඉතින් මේවා යන එක සිහින තමා![]()
එහෙනම් මචං මගෙනුත් සුබ පැතුම් ඉස්සරහටත් මේ වගේ මැක්සා thread දාන්න![]()