මෙන්න පිලිගන්න
මේ ඉන්නේ අළුත්ම බලකාය (හැබැයි නිල් ද, රතු ද, කළු ද, සුදු ද කියලානම් දන්නේ නෑ........ ;)) මෙයාලා සටන් කරන්නේ අතිශය භයානක කැරපොත්තෝ, කුඹි, වේයෝ, හැකරල්ලෝ වගේ සත්තු එක්කයි..... එයාලා ඉන්න තැන් හොයහොයා විනාශ කරන එක තමයි මෙයාලගේ වගකීම....... පේනවනේ කොහොමද සටනට සැරසිලා ඉන්නේ කියලා...