තනිකරම උපුටා ගැනීමකි.... රීපෝස්ට් නම් සමාව (භාජනයකට දාලා) භජනය කරත්වා.......
ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරයා හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳ පට්ටේට කතාකරන්න පුලුවන්. :cool: උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද...