තනිකරම උපුටා ගැනීමකි.... රීපෝස්ට් නම් සමාව (භාජනයකට දාලා) භජනය කරත්වා.......
ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරයා හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳ පට්ටේට කතාකරන්න පුලුවන්.
උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා.
මේක මට හරිම ප්රශ්නයක්, වස නවනින්ගිරාවයි, ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක් කියල කිව්වලු.... 

මුන් දෙන්නව හදා ගන්න ක්රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු......
පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු ”හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්.
මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි.. 

මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ පට්ට අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු...
එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි.
පූජක තුමා නමෝ විත්තියෙන් අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු..
දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා.

එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු.....
” ඒයි මචන් ෆිට් එක, ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් බන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් එවලා......”

සියළුම ගෞරවයන් මුල් ප්රකාශකයින් වෙත හිමිවිය යුතුයි.... click here to go to the original post
ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරයා හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳ පට්ටේට කතාකරන්න පුලුවන්.
උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා.
මේක මට හරිම ප්රශ්නයක්, වස නවනින්ගිරාවයි, ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක් කියල කිව්වලු.... 

මුන් දෙන්නව හදා ගන්න ක්රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු......

පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු ”හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්.

මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි.. 

මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ පට්ට අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු...

එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි.
පූජක තුමා නමෝ විත්තියෙන් අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු..දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා.