elaz
මචන් මමත් බැලුව ඔය කියන Gazette එක නමුත් මට එකේ official document file එකක් නම ලැබුනේ නැහැ. image එකක් විතරයි තියන්නේ. පුළුවන් නම original copy එකක් හොයල දෙන්න. මොකද අපේ උන් දුන්න photoshop ගෙමක්ද දන්නේ නැහැනේ.....
thanx machan...!
උඹ කියන පලාත නම් කොහෙද දන්නේ නැහැ නමුත් negombo පැත්තේ...